Bike Helmet new stupid law ??

MeGusta

Banned
Sep 11, 2012
10,585
509
0
pissuda bung ? chin guard eka wena ratawal wala compulsory.dark visor thama bari kiyanne.. ehema ne ?

no idea bro mae tiyenne chin cover wenna be kiyala..

They state that while the chin strap of an authorized helmet provides protection for the motorcycle rider and the passenger, the face area of the helmet should remain open for clear identification of the person wearing it.

The helmet should not contain any parts or extensions which conceal or distort any part of the face (between the eyebrows and chin) of the rider.

Furthermore the visor of the helmet should not be tinted or painted with any color, it said.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    20,315
    15,592
    113
    Auckland
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    0DemVxv.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    509
    0

    Helmet rule relaxed for Sri Lankan Muslims
    Motorcycle riders going for Friday prayers exempted from wearing helmet

    Police in Batticaloa in Sri Lanka’s Eastern province has relaxed the helmet rule for Muslims going for Friday prayers, the ‘Daily Mirror’ reported on Thursday.

    “It is compulsory to wear helmet when riding motorcycles. However, if you are going on a bike to attend prayers on Fridays in Kattankudy between 12noon and 2pm, it is not necessary to wear the helmet,” Batticaloa Deputy Inspector General (DIG) V. Indran said while addressing a meeting at Kattankudy Jami-ul-lapreen mosque.

    “Though the law is the same for everyone, this concession has been given considering the atmosphere in Kattankudy. But it must not be abused. Wearing the helmet is compulsory at all other times. Otherwise, the police will take legal action,” he said.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොන හු$%#@&*වල් ද බන් මේ වෙන්නේ.:growl:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔව් මමත් නවත්තන් නෑ දාන්නෙම ෆුල් ෆෙස් තමා පොලිස්යෙන් නැවැත්තුවොත් කියනවා වැටිලා දත් ටික කුඩු උනොත් පොලිසියෙන් වියදම් කරන්න කියලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,315
    15,592
    113
    Auckland
    Helmet rule relaxed for Sri Lankan Muslims
    Motorcycle riders going for Friday prayers exempted from wearing helmet

    Police in Batticaloa in Sri Lanka’s Eastern province has relaxed the helmet rule for Muslims going for Friday prayers, the ‘Daily Mirror’ reported on Thursday.

    “It is compulsory to wear helmet when riding motorcycles. However, if you are going on a bike to attend prayers on Fridays in Kattankudy between 12noon and 2pm, it is not necessary to wear the helmet,” Batticaloa Deputy Inspector General (DIG) V. Indran said while addressing a meeting at Kattankudy Jami-ul-lapreen mosque.

    “Though the law is the same for everyone, this concession has been given considering the atmosphere in Kattankudy. But it must not be abused. Wearing the helmet is compulsory at all other times. Otherwise, the police will take legal action,” he said.

    :angry::angry::angry::angry::angry:

    thambi mahinda strikes again !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry::angry::angry::angry:

    thambi mahinda strikes again !

    වැඩක්නෑ බන්. අම්ම තාත්ත උනත් බිල්ලට දෙන ජාතිය.
    දුකයි ලංකාවට වෙන දේට. රෙද්ද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,315
    15,592
    113
    Auckland
    වැඩක්නෑ බන්. අම්ම තාත්ත උනත් බිල්ලට දෙන ජාතිය.
    දුකයි ලංකාවට වෙන දේට. රෙද්ද.

    මේ පොන්න ආන්ඩුව තම්බින්ට ඔනේ මගුලක් නටන්න දෙනව. අපි පන්සලට ගියත් දත ගලවන්න බලන් ඉන්නෙ. හෙන ගහනව මුන්ගෙ පරම්පරාවල් 7කට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පොන්න ආන්ඩුව තම්බින්ට ඔනේ මගුලක් නටන්න දෙනව. අපි පන්සලට ගියත් දත ගලවන්න බලන් ඉන්නෙ. හෙන ගහනව මුන්ගෙ පරම්පරාවල් 7කට

    වැඩක් නෑ බන්. කාල කන්නි පජාතම හැත්තක් මුන්. තව ටික කාලයක් යනකොට ලංකාව විනාසකරනව මුං.

    දෙකටම නැති ජාතියේ එවුන් ඉන්නේ හැම තැනම.
    දැන් තම්බිය ලොකුයි කියල හිතාගෙන ඉන්නේ.
    ඕකුන්ට හැබැයි හැමදාම නටන්න වෙන්නේ නෑ බන්.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,229
    290
    83
    මට නම් ආප්ප කැලි දාන් පැදලා පුරුදු නෑ.....හිරේ යන්න හරි අපි ෆුල් පේස්.....අනික අපේ ගැන්සියේ 48ම පුල් පේස්........
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,234
    1,531
    113
    LK
    පොතේ හැටියට මචන් ඉස්සර ඉඳලම Fullface Helments දාන්න තහනම්.. එත් පොලිසියෙන් ඕව ඇල්ලුවේ නෑ.. දැන් එහෙනම් මේක උඩට ඇවිල්ල.. මොනවා කියන්නද ඉතින් මුන්ගේ ගොන් ආතල්
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Fz එකක් පැදපංකෝ අර හෙලුවැලි හෙල්මට් දාගෙන වැල්ලක හරි ලිස්සුවම දත් ටික බඩේ තියන් හිටිය හැකි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,315
    15,592
    113
    Auckland
    මට නම් ආප්ප කැලි දාන් පැදලා පුරුදු නෑ.....හිරේ යන්න හරි අපි ෆුල් පේස්.....අනික අපේ ගැන්සියේ 48ම පුල් පේස්........
    :cool:
    :yes:

    ඔව් මචන් මේ ගොන්නු කිව්වට ලොවෙත් පොලොස් කටු දාන් පදින්න එපා. වැටුනොත් අපේ දත් ටික කැඩෙන්නෙ.

    පොතේ හැටියට මචන් ඉස්සර ඉඳලම Fullface Helments දාන්න තහනම්.. එත් පොලිසියෙන් ඕව ඇල්ලුවේ නෑ.. දැන් එහෙනම් මේක උඩට ඇවිල්ල.. මොනවා කියන්නද ඉතින් මුන්ගේ ගොන් ආතල්

    ඒත් මචන් standard එකකට හදන හැම helmet එකම fullface තමා. වෙන රටවල බාගෙ තහනම්, හොම්බ කැඩෙන හින්ද වැටුනොත්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,153
    975
    113
    Sri Lanka
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
    :yes::yes::yes::yes:
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Wadak na ban Me rate inna eka epa karawanawa ban me minissu.
    Oya kiyana horu tinted karapu wahana wala yaddi komada danne na muna balanne
    ena tarahata police ewn kanna puluwan ban. hora haththa.:frown: