බය වෙන්න එපා බං ඔය නීතිය මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ක්‍රියාත්මක කරන්න බෑ.
මූලික අයිතිවාසිකමක් තියෙනවා සෞඛය ආරක්ශිත පරිසරයක ජීවත්වීමේ අයිතිය කියලා.
full faceහෙල්මට් එක දාන්නේ වෑටුනොත් දත් ටිකයි, නහය, හකු ප්‍රදේශ ආරක්ෂා කර ගන්නනේ.
ඉතින් උසාවියකදී මලාට දඩුවම් දෙන්න බෑ
ඔය නීතිය දාල තියෙන්නේ 1991
ලංකාවේ මානව හිමිකම් එක පටන් ගත්තේ 1996 ඒක හින්දා ඔය නීතිය නිකන්ම අවලංගු වෙනවා.
මම බයික් නම් පදින්නේ නෑ. ඕන කෙනෙක් ඉන්නවනම් මානව හිමිකම් එකට කතා කරලා අහලා බලන්න.
පොලිසිය වගේ තැන් වල මානව හිමිකම් වලට කේස් ගියාට උසාවියට මානව හිමිකම් කඩලා තින්දු දෙන්න බෑ.