මචං බයික් එකේ තියෙන mono shock එක ටිකක් තදයි.
ඒක adjustable කියල තමයි manual එකේ තියෙන්නේ මේ තියෙන්නේ image (ටිකක් මඩ ඇති ගනන් ගන්න එපා
)
මෙන්න මේ විදියට දෙපැත්තට කර කවල තමයි adjust කරන්න තියෙන්නේ.
මට තේරෙන විදියට.ඒ උනාට මම පොඩි try එකක් දුන්න පට්ට තදයි කර කවන්න තියා හිතන්න වත් බැ බොලව්.
එපාර මම වැඩේ නැවත්තුව soft කරන්න ගිහින් shock එකට කෙල උනොත් කියලා.
උබල දන්න නම් පොඩ්ඩක් කියපල්ල බලන්න මේක ගෙදරදි කර ගන්න පුලුවන්ද කියලා
මේක ටිකක් soft කර ගන්න adjust කර ගන්නේ කොහොම බන් manual එකේ තියෙන හරුපෙ මට තේරෙන්නේ නෑ.manual එකේ තියෙන්නේ මෙහෙම
අා මට අමතක වුනා බයික් එකේ වර්ගය honda cb trgger