Bike help, urgent

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Honda DIO එක ගැන උඹ මොකද හිතන්නේ?



    Honda නම් කොහොමත් අවුලක් නෑ බං, ඒව ජපන් නේ,


    මචන් මෙහෙ official කරන්නේ honda indian එක ( Honda japan company එකේ indian branch එක ) එත් ගොඩක් ඉන්දියන් බයික් වලට වඩා Honda බයික් එකේ quality එක හොඳයි.

    honda dio කියන්නේ scooter එකක් නේ බන්. Honda 150cc Range එකට එන bike දෙකක් තියනවා CB Trigger / CB Unicorn මට තේරෙන විදිහට නම් ඔකේ CB Trigger එක bajaj 150 එකට වඩා හොඳයි. CB Unicorn එක නම් මම පැදලා නැහැ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එල එල.... හොදට බලලා අරන් වරෙන්...... මේ ලග පාත එකක් නම් ඈවිත් පොඩ්ඩක් බලන්නම්...... :D ඒත් මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවේ හොදේ...... 150ක් අවුරුදු දෙකක් තිස්සේ පැදලා ගත්ත අත්දැකීම විතරයි.... :D කෝල් එකක් දියන්කෝ එහෙම උනොත්..... නම්බර් එක ප්‍රොෆයිල් එකේ තිබේ..... ;)


    Ikman එකේ ලින්ක් එකක් P.M කළා, පොඩ්ඩක් බලපං බං
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mage nam idea eka hondata balala gannawa nam aulak wena ekak nea kiyalaa. mage laga tienne brand new pulsar ekak giya awurudde gatte. danata 20000km duwalaa tienewa. regularly karanna wena service arenna amatara wiyadamak une nea mata nam.
    me link eke nam wistara tikak tienewa pawichchi karapu indian bike gena.
    http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    මම එකක් බැලුවා බං ඒක නම් 36000ක් දුවලා තියෙන්නේ, මේ ත්‍රෙඩ් එක දැම්මට තෑන්ක්ස් බං,

    Rep 7++
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    මම එකක් බැලුවා බං ඒක නම් 36000ක් දුවලා තියෙන්නේ, මේ ත්‍රෙඩ් එක දැම්මට තෑන්ක්ස් බං,

    Rep 7++
    ela ela. good luck .mama newe ban aeka raththaran kiala porak daapu thread ekak.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    2nd hand warranty thiyana ekak gaththa nam brand new wage thama. Engine eke awlak awath company eken free hadala denawa.

    warranty nathi ekak unath baya nam bajaj service center ekakata genihin balawala ganna.

    *Oya thread danakota hari section eka balala danna. Bike gana katha karana ewa bike section ekata daanna. :yes: Mama meka move karannam

    :rofl:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Second Hand උනාට අවුලක් නෑ හොඳට පාවිච්චි කරලා තියෙන බයික් එකක්නම්.. අඩු Km ගානක් දුවල තියෙන පෙනුමත් හොඳට තියෙන එකක් බලන්න. ගොඩක්ම දන්න කෙනෙක්ගෙන් බයික් එකක් ගන්න එක තමයි හොඳම දේ.. එහෙම බැරිනම් පල්සර් 150 පදින කෙනෙක් එක්ක ගිහින් බයික් එක බලල ගන්න. අලුතින් ගන්නවද පාවිච්චි කරපු එකක් ගන්නවද කියල ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ. එකදිගටම එකම බයික් එක පාවිච්චි කරන්න හිතන්නේ නැත්නම් පාවිච්චි කරපු බයික් එකක් ගන්න.​
     

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    hodata pavichchi karapu 2nd hand ekak ganin. vikunana dawasata ethakota loku paduwak wenne ne. 1-2 athara hoda ekak ganna puluwan. 20000 wada duwapuwa nam ganna epa. brandnew una thiyena unge katha walata ahuwenna epa. samahara byke thiyenawa hodata patta gahapuwa ewata nam ahuwenna epa. byke gena danna lagama yaluwek ekka yanna balanna.