මම කළිනුත් එළකිරි එකේ ත්රෙඩ් එකක් දැම්මා මචං බයික් එකක් ගන්න යන සීන් එකක් ගැන, ඒකට ගොඩක් හොඳ උත්තර ලැබුණා ඒත් ඔයාලගෙන් තව දෙයක් දැන ගන්න ඕන, මම අන්තිමේදි තීරණය කළා Bajaj Pulsar 150 එකක් ගන්න, මේ වගේ බයික් එකක් 2nd Hand ගන්න එක ඇත්තටම සුදුසු යිද? ඒකයි මට තියෙන ලොකුම ප්රශ්නේ, සමහරු කියනවා මේව ඉන්දියන් නිසා 2nd hand ගන්න එපා කියනවා තවත් සමහරු කියනවා ඉන්දියන් නිසා Brand new ගන්න එපා ඕවට ඔය තරම් සල්ලි යට කරන්න එපා කියලා, ඒත් මට නම් හිතා ගන්න බැරුව ඉන්නේ බං, හරියට දන්න අය මේකට උපදේශයක් දෙන්න, මොන වගේ නම්බර් වලින් ගන්න එකද සුදුසු? කොච්චර Mileage එකක් දුවල තියෙන එකක්ද හොඳ හැම දෙයක්ම කියන්න,
තව ලොකු දෙයක් තියෙනවා ඔයාලගෙන් දැනගන්න, මම බයික් එක ගන්න වැඩේ මෙච්චර ඉක්මණ් කරන්න හදන්නේ මට ආරංචියක් ආවා ළඟදිම වාහන මිල හොඳටම වැඩි කරන්න යනවා කියලා, මේ ගැන උඹලා දන්නේ මොනවද? බයික් මිළත් වැඩි වෙයිද ගොඩක්? 2nd hand බයික් වල මිලටත් මේක බලපායිද? මම මෙන්න මේ අවුල නිසා තමයි බයික් එක ගන්න වැඩේ ඉක්මණ් කරන්න හදන්නේ නැත්නම් මට එච්චරටම හදිස්සියක් නෑ බං, උඹලගෙ උදව් මේ වෙලාවෙදි බලාපොරොත්තු වෙනවා, බම්ප් එකක්වත් දාන් යන්න
Rep 7++ බැගින් සළකනවා

Mama meka move karannam
ඒත් මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවේ හොදේ...... 150ක් අවුරුදු දෙකක් තිස්සේ පැදලා ගත්ත අත්දැකීම විතරයි.... 