Bike help!!!!!!!!!!!!!!!!!!!

1.gif
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලක්ෂ 2? හොදම් බයික් එක? අලුතෙන්ම?:rolleyes: ඔය ගානට නම් හිතන්න වත් බැ:dull:
හොදම කියලා අදහස් කරන්නෙ මොකක්ද මොන වගෙ එකක්ද ඕනෙ කියලා කිව්වොත් ටිකක් විතර ලෙසි වෙයි:yes:
 
ලක්ෂ 2? හොදම් බයික් එක? අලුතෙන්ම?:rolleyes: ඔය ගානට නම් හිතන්න වත් බැ:dull:
හොදම කියලා අදහස් කරන්නෙ මොකක්ද මොන වගෙ එකක්ද ඕනෙ කියලා කිව්වොත් ටිකක් විතර ලෙසි වෙයි:yes:
මචන් මම කිව්වෙ ලක්ෂ 2ට ගන්න පුළුවන් බයික් වලින් හොඳම එක:yes:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,338
    17,246
    113
    Auckland
    demak combat or DTM

    ඔක ගත්තොත් සදා සොත්ති.:lol::lol::lol:

    ජපන් එකක් හොයා ගන්න. හැබැයි ඔය අහල තියන දේවල් 3ම තියන් එකක් නම් බෑ. එක්කො අලුත් චාටර් එකක්. පරන ඒත් හොද එකක්. ටිකක් පරන ටිකක් හොද එකක්. ඔන්න ඔහොම තමා යන්නෙ.
     
    ඔක ගත්තොත් සදා සොත්ති.:lol::lol::lol:

    ජපන් එකක් හොයා ගන්න. හැබැයි ඔය අහල තියන දේවල් 3ම තියන් එකක් නම් බෑ. එක්කො අලුත් චාටර් එකක්. පරන ඒත් හොද එකක්. ටිකක් පරන ටිකක් හොද එකක්. ඔන්න ඔහොම තමා යන්නෙ.
    ela machan
    1.gif

    thanks bump ekata
    1.gif

    Hero CD100, CT100, Patina wage 100cc ewa thama.
    elakiri boss
    1.gif