උදව්වක් ඕනේ........ ලක්ෂ 2 ට අලුතෙන්ම ගන්න පුළුවන් හොඳම Bike එක මොකක්ද???
ගණන් හිලව් එහෙමත් දාන්න
ගණන් හිලව් එහෙමත් දාන්න
ගණන් හිලව් එහෙමත් දාන්න
ඔය ගානට නම් හිතන්න වත් බැ
මචන් මම කිව්වෙ ලක්ෂ 2ට ගන්න පුළුවන් බයික් වලින් හොඳම එකලක්ෂ 2? හොදම් බයික් එක? අලුතෙන්ම?ඔය ගානට නම් හිතන්න වත් බැ
හොදම කියලා අදහස් කරන්නෙ මොකක්ද මොන වගෙ එකක්ද ඕනෙ කියලා කිව්වොත් ටිකක් විතර ලෙසි වෙයි![]()

demak combat or DTM



ela machanඔක ගත්තොත් සදා සොත්ති.
ජපන් එකක් හොයා ගන්න. හැබැයි ඔය අහල තියන දේවල් 3ම තියන් එකක් නම් බෑ. එක්කො අලුත් චාටර් එකක්. පරන ඒත් හොද එකක්. ටිකක් පරන ටිකක් හොද එකක්. ඔන්න ඔහොම තමා යන්නෙ.
thanks bump ekatabump
elakiri bossHero CD100, CT100, Patina wage 100cc ewa thama.