dinindu kan

Member
Nov 12, 2013
243
9
0
Bajaj discover dts si (100cc) second hand bike ekak ganna heduwe.Kattiya kiyanna bike eka hodaida?bump ekakwath denna udata enna..thnkx:):)
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    5 gear 100 eka thama petrol karanne. 4th eke fast yanakota race wenawa wadi. Petrol use ekath wadi e nisa.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    5 gear 100 eka thama petrol karanne. 4th eke fast yanakota race wenawa wadi. Petrol use ekath wadi e nisa.

    :dull: ඒක නම් ඇත්ත වෙන්නැති
    ඒත් ඉතින් 100cc වල තෙල් කරනවා නේ 60+ තව මොකටද :rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :dull: ඒක නම් ඇත්ත වෙන්නැති
    ඒත් ඉතින් 100cc වල තෙල් කරනවා නේ 60+ තව මොකටද :rolleyes:
    Honda unicorn 150 60kmpl
    Discover 125 65kmpl

    100 5 gear eka 75kmpl
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Honda unicorn 150 60kmpl
    Discover 125 65kmpl

    100 5 gear eka 75kmpl

    :rolleyes: ඉතින් දෙයියනේ ඔය මැදයි..
    ඩිස්කවරි 100 5 ගියර් එකක් නෑ නේ ?? 
    උන්ගේ සයිට් එකේ තීයෙන්නේ 4යි කියලා නේ :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    aluthen labeta gahapu eka 4 gear. eeta issella eka 5 gear
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rolleyes: ඉතින් දෙයියනේ ඔය මැදයි..
    ඩිස්කවරි 100 5 ගියර් එකක් නෑ නේ ?? 
    උන්ගේ සයිට් එකේ තීයෙන්නේ 4යි කියලා නේ :dull:

    2011 model eketh 5k tiyenawa
    dicover 135 parana eke nam 4i tiyenne
    100 eke 5k tiyenawa

    :baffled::baffled::baffled::baffled:
     

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    thank you wisthara kiwwata.meka 105000k kiyanawa.thawa discover 150 ekak thiyenawa eka 120000k kiynawa.wediya watinne mokadda?mata one hodata petrol karana ekak