hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
mage bike eka watila handle eka aada wela thinne e nisa ekata....:confused:Bajaj discover 125 bike ekakata, bajaj pulsar 135 bike ekaka handle eka set karoth awlak yavida?
1.handling kohoma weida?
2.cable ikmanata damage weida?
3.wena awlak evida?enawanam e mokadda?

elakiri bike waddangen sahaya pathanawa....big help
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් 135 එකේ කට් හැන්ඩ්ල් එකනේ එන්නේ මචන්..හයි කරන්න පුළුවන් නම් අව්ලක් නෑ..බැලන්ස් අවුට් වෙන්නේ නම් නෑ..හැන්ඩ්ල් එක පාත් වෙයි හැබැයි..මම මගේ පරණ ඩිස්කවර් 125 එකට පල්සර් හැන්ඩ්ල් එක දාලා තිබුනා..ගැම්මක් තියෙනවා පදිනකොට..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ජන්තු අයියා;17004075 said:
    පල්සර් 135 එකේ කට් හැන්ඩ්ල් එකනේ එන්නේ මචන්..හයි කරන්න පුළුවන් නම් අව්ලක් නෑ..බැලන්ස් අවුට් වෙන්නේ නම් නෑ..හැන්ඩ්ල් එක පාත් වෙයි හැබැයි..මම මගේ පරණ ඩිස්කවර් 125 එකට පල්සර් හැන්ඩ්ල් එක දාලා තිබුනා..ගැම්මක් තියෙනවා පදිනකොට..

    parana model pulsar handle ekanam kisi awulak nathuwa danna puluwan
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    ජන්තු අයියා;17004075 said:
    පල්සර් 135 එකේ කට් හැන්ඩ්ල් එකනේ එන්නේ මචන්..හයි කරන්න පුළුවන් නම් අව්ලක් නෑ..බැලන්ස් අවුට් වෙන්නේ නම් නෑ..හැන්ඩ්ල් එක පාත් වෙයි හැබැයි..මම මගේ පරණ ඩිස්කවර් 125 එකට පල්සර් හැන්ඩ්ල් එක දාලා තිබුනා..ගැම්මක් තියෙනවා පදිනකොට..

    ayye oya set kareth cut handle ekada?
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    ah sorry machn.mn dakke discover 135 ekak kiyala.habei machn pulsar 135 eke handle eka danawanm fork ekath maru karanna weida danne na.mokada pulsar 135 ekata cut handle ena nisa.kokatath machn basekgen ahala balanna:yes:

    mama ahuwa machan gewal laga bajaj service karana ayyagen eya kiwwe cable yavi kiyalai ane manda machan
    discover_125_variant_320x240.jpg

    mekata tamai set karanne
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ayye oya set kareth cut handle ekada?

    ඕක කට් හැන්ඩ්ල් කරන එක ලේසි නෑ මචන්..හොදම වැඩේ ඕකට පරණ පල්සර් හැන්ඩ්ල් එක හයි කරන එක..කියන තරම් එහෙම කේබල් සවුත්තු වෙන්නේ නම් නෑ..මගේ පරණ 125 එකටත් මම පල්සර් හැන්ඩ්ල් එකක් ගහලා තිබ්බේ..කිසි අව්ලක් ආවේ නෑ මට නම්..කම්පැනි හැන්ඩ්ල් එක 1800 ක් වෙයි..
     
    • Like
    Reactions: hichchi malli

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    ජන්තු අයියා;17004372 said:

    thnx machan