Bajaj Discover tyre Help.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Machanla mage thiyenne Bajaj Discover 125 bike ekak. Eke dan rear tyre eka gewila. Eka mama tubeless karanna kiyala baluwe. Danna kawruhari kiyapanko mekata danna pukuwan mahatha tyre wala ganan kohomada kiyala. Loku udawwak. MRF ekalu neda hoda. Ekek kiwwa pulsar ekata ena size eke tyre ekak danna puluwan kiyala. Udawwak karapallako.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Size nam danne nehe macho...
    MRF tubeless Pulser tyre 2k mama dewa platina 1ta
    Rs 11000 giya dekatama Valve ekkama
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ කලින් තිබ්බ ඩිස්කවර් 125 ඒකට මම ටියුබ්ලස්‌ MRF දැම්මේ..100/80/17 දැම්මේ මතක විදියට...ඒ දවස වල 5500 ක් ද කොහෙද ගියා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ටයර් කඩේකින් අහලා බලපන්..... MRF හොදයි...... කෙන්ඩා ටයර් එක හොදා...... :yes:

    Kenda එක MRF එකට වඩා පාරේ අර සුදු ඉරි උඩදි ලිස්සන ගතිය අඩුයි..... :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    eeya bn MRF danna nam epa mchn tire eka gewenne nah ea kiyanne tire eka godak hayyai golden boy wage ekak dapan indian ewa danna epa pulwuannam thailand china (ikmnata gewewnawa) japan wage ewa dapan
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ටයර් කඩේකින් අහලා බලපන්..... MRF හොදයි...... කෙන්ඩා ටයර් එක හොදා...... :yes:

    Kenda එක MRF එකට වඩා පාරේ අර සුදු ඉරි උඩදි ලිස්සන ගතිය අඩුයි..... :D

    Ekath ehemada? hariyatama gana ahanna one.