Bike help

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Mama kiwwe ithin wenna puluwan uparima de :P
    coolent leak wela overheat wela ring giyama oya wage engine eka badanawa, starter motor eka karakenne naha hariyata.

    Habai ithin ehema deyak wenakan padinakota therenawa enisa echchra deyak nam wenna amarui. Eth ithin coolent okoma iwara une kohomada kiyala prashnayak. Enisa plug coil wage dewal check karala balanna issella. garage ekata yanna wei.

    thanks admin ayye.. padinakota mokuth ehema wenasak une naha.
    heta garaj ekakata gihin danawa dan.. hithata awl nisa thread ekak damme.
    engin ekata kela wela kiyalamai hitha kiyanne . a nisa maara awlen hitiye.
    genalla wadi kaalayak ne ekai.. any way thankss ayya.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    batri bahala da baluwada

    solenoid switch eka hondada

    petrol flud wela wenda puluwan

    run off switch eke contacs malakada kala wenda puluwan ,

    tawa eka eka eva wenda puluwan :baffled:

    battery bahala ne.. ude ehema hithala charge karagenath awa.
    petrol flud wela kiwe mokakda ban..?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉස්සර වෙලාම බලන්න ඇයි coolant ඉවර උනේ කියල..... වතුර ඉවර වෙලා එන්ජින් එක overheat උන නම් එන්ජින් එක බදනවා. ඊට පස්සේ අදින්නේ නැතුව යනවා. එහෙම තියද්දේ නතර කලොත් සමහර විට start එකට හොර වෙනවා.
    හොඳටම over heat උනොත් නම් ගැස්කට් යන්න පුළුවන්. rings උනත් යන්න පුළුවන් හැබැයි රිග්ස් යන්න කලින් එන්ගින එක බදනවා. එහෙම තියෙද්දිත් පද්දොත් රින්ග්ස් යනවා...

    oil cap එක ඇරලා oil වල පාට බලන්න වතුර කලවම් වෙලාද කියල.
    එහෙම නැත්නම් ගැස්කට් ලීක් වෙලා නැහැ.
    ඊට පස්සේ බලන්න ඔක්කොටොම කලින් පෙට්රෝල් කාබ් එකට එනවද කියල. මොකද පරණ බයික් වල පෙට්‍රල් බ්ලොක් තියෙනවා බොහෝ වෙලාවට. (අයිනේම තියෙන කාබ් එකෙන් drain කරන්න.)
    ඊට පස්සේ බලන්න start switch එක press කරනකොට solonoide එක අල්ලන සද්දේ එනවද කියල. (click වගේ සද්දයක්) එක එන්නේ නැත්නම් solonoid එක අවුල් වෙන්න පුළුවන්).
    ඒ සද්දෙත් ඇවිල්ල මෝටර් එක කැරකෙන්නේ නැතුව හිර වෙලා වගේ නම් එක්කෝ මෝටර් එක ගිහිල්ල වෙන පුළුවන්.
    මොකද තල්ලු කරනකොට එන්ගිම කැරකෙනවා නම් එන්ජිම බැදල නැහැ. ඒ නිසා මෝටර් එකේ clutch එක engage වෙලා අනිවාර්යෙන් start switch එක press කළාම එන්ජිම කැරකෙන්න ඕන.

    ඔය ටික බලල හරියන්නේ නැත්නම් technician කෙනෙක් ගාවට අරගෙන යන්න ලෙඩ වදිකරගන්නේ නැතුව....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    engima hira weemak naha kiyala uttara dunnot... oyage bike eke battry eka full check kara ganna.. battry down nam start wennet naha. thallu karala start karat current aul nam spark eka aul bike eka golu wenava... navatilama yanna puluwan...

    Loku aiya kiyapu widiyata over heat wela.. coolant adu wela, engima hira wennama gihilla nam wadee darunui....

    thawa wistara kiyanna antimata avilla navattaddi engine heat eka kohomada kiyala matakada...?? oya danna kalin antimata coolant change karala fill kare koi kaleda..?? puruddak vashayen coolant danawada..?? fan wada da..? direct deelada tiyenne..??

    battry eka aluth da..?? carb langadi tune karaada..? plugs kohomada..? vistara kiyanna

    wadagatma dee tamai 4cylinder bikes walata atha gahanna wada danna mechanic kenek langata yanna.. hama kenaatama denna epaa..

    oya koheda inne..??
     
    battery eka aluth maasayak athi onenam.
    carb anan manan mokawath athakwath thiyala ne.
    plug ekak wada nathuwa giya lagadi eth race kalahama hai giya.

    ape patthe innawa bike walata supiri wada kaarayek. miniha ada wahala.
    mama inne giriullata kittuwa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    මෝටරේ ගහනකොට සොලනොයිඩ් වදින්නෙ බැට්‍රිය සවුත්තු වෙලා , තල්ලු කරල ස්ටාට් කරාම ස්ටාට් වෙනව නම් බැට්‍රිය ගිහින් ඇති, දවසක් 2ක් නවත්තලා ස්ටාට් කරනකොට ස්ටාට් වෙන්නෙ නැත්තන් බැට්‍රිය ඉවරයි, අලුත් බැට්‍රියක් දාපන්. කූලන්ට් උබ ඕක වෙනකන් බැලුවෙම නැද්ද පදින්න කලින් ? :eek::baffled:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඉස්සර වෙලාම බලන්න ඇයි coolant ඉවර උනේ කියල..... වතුර ඉවර වෙලා එන්ජින් එක overheat උන නම් එන්ජින් එක බදනවා. ඊට පස්සේ අදින්නේ නැතුව යනවා. එහෙම තියද්දේ නතර කලොත් සමහර විට start එකට හොර වෙනවා.
    හොඳටම over heat උනොත් නම් ගැස්කට් යන්න පුළුවන්. rings උනත් යන්න පුළුවන් හැබැයි රිග්ස් යන්න කලින් එන්ගින එක බදනවා. එහෙම තියෙද්දිත් පද්දොත් රින්ග්ස් යනවා...

    oil cap එක ඇරලා oil වල පාට බලන්න වතුර කලවම් වෙලාද කියල.
    එහෙම නැත්නම් ගැස්කට් ලීක් වෙලා නැහැ.
    ඊට පස්සේ බලන්න ඔක්කොටොම කලින් පෙට්රෝල් කාබ් එකට එනවද කියල. මොකද පරණ බයික් වල පෙට්‍රල් බ්ලොක් තියෙනවා බොහෝ වෙලාවට. (අයිනේම තියෙන කාබ් එකෙන් drain කරන්න.)
    ඊට පස්සේ බලන්න start switch එක press කරනකොට solonoide එක අල්ලන සද්දේ එනවද කියල. (click වගේ සද්දයක්) එක එන්නේ නැත්නම් solonoid එක අවුල් වෙන්න පුළුවන්).
    ඒ සද්දෙත් ඇවිල්ල මෝටර් එක කැරකෙන්නේ නැතුව හිර වෙලා වගේ නම් එක්කෝ මෝටර් එක ගිහිල්ල වෙන පුළුවන්.
    මොකද තල්ලු කරනකොට එන්ගිම කැරකෙනවා නම් එන්ජිම බැදල නැහැ. ඒ නිසා මෝටර් එකේ clutch එක engage වෙලා අනිවාර්යෙන් start switch එක press කළාම එන්ජිම කැරකෙන්න ඕන.

    ඔය ටික බලල හරියන්නේ නැත්නම් technician කෙනෙක් ගාවට අරගෙන යන්න ලෙඩ වදිකරගන්නේ නැතුව....

    puruddak vidihata coolent dan ne man.. nikamata baladdi iye hugak adu nisa damma man..
    habai ada moter eka rath wela thibba maara vidihata.

    hetama aran yanawa hadanna. thanks macho..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මෝටරේ ගහනකොට සොලනොයිඩ් වදින්නෙ බැට්‍රිය සවුත්තු වෙලා , තල්ලු කරල ස්ටාට් කරාම ස්ටාට් වෙනව නම් බැට්‍රිය ගිහින් ඇති, දවසක් 2ක් නවත්තලා ස්ටාට් කරනකොට ස්ටාට් වෙන්නෙ නැත්තන් බැට්‍රිය ඉවරයි, අලුත් බැට්‍රියක් දාපන්. කූලන්ට් උබ ඕක වෙනකන් බැලුවෙම නැද්ද පදින්න කලින් ? :eek::baffled:

    battery eka aluth ban ekane lokuma awla mata.. solvenide switch ekanam wadinawa..
    motare karakenne ne hariyata hira wela wage..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    oka wikunala pulsar ekak ganin bun, coolent, heat wena case mukuth na

    happy_forever_alone_by_ninnymuffin-d55o62c.png
     
    dan chooti

    Active member
  • සහොදරයා...coolant හිදෙන්නේ ඇයි කියලනම් දන්නේ නැ හරියටම :sorry: ඒත් සහෝදරය කිව්ව අනිත් ලෙඩේ ට සමාන ලෙඩක් මගෙ බයික් එකෙත් තිබුනා. මගෙ නම් රෙක්ටිෆයර් (rectifire) එක පිච්චිලා තිබ්බේ. :yes:

    බැටරි එක හරියට නැත්තම් rectifire එක පිච්චෙන්න තියන ඉඩ වැඩියි
    rectifire එක හරියට නැත්තම් බැටරිය සවුත්තු වෙන්න තියන ඉඩත් වැඩ්යි සහොදරයා.....