Bike help

sumudu023

Member
Jun 24, 2013
139
6
0
මචන්ලා ලොකු උදව්වක් ඕනේ:oo:

අවුරුදු ගානක් උත්සාහ කරලා බයික් එකක් ගත්තා ගිය මාසේ.:P Hero honda Hunk එකක්. අලුතෙන්ම නෙවේ :( ගන්නකොට 30000km විතර දුවලා. ටික දවසක ඉදන් එකේ යනකොට පිටපස්ස(බයික් එකේ)ගැස්සෙන්වා ගොඩාක්. තනියෙන් යන්වට වඩා ගොඩාක්ම වැඩියි 2ක් යනකොට. එලකිරියෙ බයික් ගැන expert ල ඉන්නවනෙ :D පුලුවන්නම් මෙකට හේතුව මොකක්ද කියල කියපල්ලකෝ . ලොකූ උදව්වක් මචන්ලා . කඩවත, ජා ඇල, මහබාගෙ පැත්තේ හොද තැනක් දන්නවනම් කියපල්ලකෝ හදාගන්න.
 
Last edited:
  • Like
Reactions: isuru r

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Danna kenekta gihin pennala check karanna. Shock eke awul, swingarm bush gewila adee godak leda jathi nisa wenna puluwan
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan piti passe tiyenawa swim arm bush kiyala set ekak 30000km wage duwapu nisa aniwa bush gihilla aththe...main stand eka gahala piti passe rode hollala balapan ethakota wade therei.....
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    bump machan oka kiyak unada ? Parana ewa gaththama oyawage leda enawa :-(

    1.50ක් වුනා මචන්. ඔව් බන් එක නම් ඇත්ත. එත් ඉතින් අපිට කොහෙන්ද අලුත් ඒවා ගන්න සල්ලි:sorry:
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    Danna kenekta gihin pennala check karanna. Shock eke awul, swingarm bush gewila adee godak leda jathi nisa wenna puluwan

    ඔව් පෙන්නන්න තමයි ඉන්නෙ ඇඩ්මින් අයියේ. එත් ලොකු ගානක් අතේ නෑ මේ දවස් වල. ඒකයි මේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් පෙන්නන්න තමයි ඉන්නෙ ඇඩ්මින් අයියේ. එත් ලොකු ගානක් අතේ නෑ මේ දවස් වල. ඒකයි මේ.
    Swingarm bush case ekak nam 1000 wath yanne naha. Shock nam ganan wadi. Habai lede mokadda kiyala hoyagena thiya gathoth hondai. Samahara case thiyanawa lede thiyan paddoth wena kalith gewila wiyadama thun gunayak withara wenawa.
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    machan piti passe tiyenawa swim arm bush kiyala set ekak 30000km wage duwapu nisa aniwa bush gihilla aththe...main stand eka gahala piti passe rode hollala balapan ethakota wade therei.....

    මන් වැඩිය බයික් ගැන දන්නෙ නෑ මචන්. එහෙම කරකවල බැලුවම swim arm bush අවුල් නම් මොකද වෙන්නෙ. එක හදන්න ලොකු ගානක් යයිද මචන් .....
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    Swingarm bush case ekak nam 1000 wath yanne naha. Shock nam ganan wadi. Habai lede mokadda kiyala hoyagena thiya gathoth hondai. Samahara case thiyanawa lede thiyan paddoth wena kalith gewila wiyadama thun gunayak withara wenawa.

    එහෙමනම් අද හෙටම ගිහින් බලන්න ඕනෙ. එත් ෂොක් වල අවුලක් නෑ වගේ. ෂොක් අවුලක් නම් කෙටෙනවා නේ බර දැම්මම. එත් මෙකෙ එහෙම වෙන්නෙ නෑ. Bump වෙනවා විතරයි.
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    පොඩ්ඩක් පිට්පස්ස shoks බැලුවනමි හොදයි.

    එක තමයි මචන් අදම ගිහින් පෙන්නන්න ඕනෙ. කඩවත, ජා ඇල, මහබාගෙ පැත්තේ හොද තැනක් දන්නවනම් කියපන්කො මේක හදාගන්න.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    1.50ක් වුනා මචන්. ඔව් බන් එක නම් ඇත්ත. එත් ඉතින් අපිට කොහෙන්ද අලුත් ඒවා ගන්න සල්ලි:sorry:

    aparade machan okata thawa 20000 withara dala ct100 ekak hari platina ekak hari aluthenma ganna thibuna. :-( dan ethin karanna deyak na, hoda thankata ginihila check kara ganna eka thamayi thiyenna. Habayi samahara garage karayo danne nathi aya giyama nathileda boruwata kiyala gana kada ganna thamayi balanne.tikak bike gana danna yaluwek ekka yanna.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    kuzya_02.gif
    JC_ghey.gif
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    kadawatha ragama pare V C eka gawa kollek karana garage ekak tiyenawa, etanata palayan, kadawatha galrodapareth ekak tiyenawa. mage name kiyapn onnenm.
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    machanla Mn dennenekuta pennuwa. shok gihin kiwa. aluthen danna onalu. machnla hunk eke shok deka kiyak wutara weida. indiyan ewa kogeda Aduwta gnna tiyenne kadwatha awata. panchikawattata giyatoth hodaida. udaw karapu kkotama. Godk sthuthiiii......
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ow bn. ekak 9000 k lu. Mn epa kiyala awa bn. mchn meka masayak 2 k wath padina Hdagnna berida me thiyena dekenma.