සි ටි 100 එක දීලා වෙන බයික් එකක් ගන්න කියලා බැලුවේ.
ජපන් එකක් තමයි. .
මෙන්න මේකට නම් හිත ඇදිලා ගියා. ඔය වගේ පරණ ටයිප් එකේ එකක් තමි හොයන්නේ. හැබැයි මේක 250 ද කොහෙද ? ඔය වගේ ලුක් එක තියෙනවා 150 වගේ ඒවා නැද්ද ජපන්.
මේකේ තෙල් කොච්චර විතර කරයි ද ?
250 000 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද ඒවා මොනවා ද තියෙන්නේ. ඉන්දියන් නම් එපා