.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    mama bajaj ewata nam wadiyama kamaththak na ban, pulsar walata nam kohomath kamathi na.
    discovery 125 ekath hondai ekak wath balanna ona ehenam.
    samanyen 1.5 (ekahamarakata) wage honda ekak suggest karahanko

    FZ unath hoyaganna puluwan machan 2007/2008
    ikman eke poddak balala kiyapan models tika.
    hoda nam kiyannam.
    discover nam 1.50k one na godak aduwata tiyenawa.
    discover 125M eka nam ganna epa.
    40di witara dedaranawa.
    125ST eka hodai.
    eth eka kethai pitipassa mud guard dekak nisa.
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    FZ unath hoyaganna puluwan machan 2007/2008
    ikman eke poddak balala kiyapan models tika.
    hoda nam kiyannam.
    discover nam 1.50k one na godak aduwata tiyenawa.
    discover 125M eka nam ganna epa.
    40di witara dedaranawa.
    125ST eka hodai.
    eth eka kethai pitipassa mud guard dekak nisa.


    fz parana ewaye thel tikak karanawa adui ne ban
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machan mama bike ekak ganna hithuwa thiyena eka wikunala.

    danata nam hithan inne Honda Twister ekak hari Bajaj V15 ekak hari ganna.
    Poddak me deke wisthara danna un kiyapallako.


    Trigger එකේ නම් ස්පෙයාර් පාර්ට්ස් එහෙම ගණන් වැඩියි Twister එක කොහොමද මන්දා. විශ්ෂයෙන් බ්රේක් පෑඩ් එහෙම ගණන්. බජාජ් ජරාවක් උනත් අතේ මුදලට රෙපෙයාර් එකක් ආවත් කරගෙන ඉන්න පුළුවන්. මම පදින බයික් එකේ පිටිපස්ස බ්රේක් පෑඩ් දෙක විතරක් රු.5000/= වෙනවා. :sorry: ඉස්සරහා දෙක 3790/=
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    Trigger එකේ නම් ස්පෙයාර් පාර්ට්ස් එහෙම ගණන් වැඩියි Twister එක කොහොමද මන්දා. විශ්ෂයෙන් බ්රේක් පෑඩ් එහෙම ගණන්. බජාජ් ජරාවක් උනත් අතේ මුදලට රෙපෙයාර් එකක් ආවත් කරගෙන ඉන්න පුළුවන්. මම පදින බයික් එකේ පිටිපස්ස බ්රේක් පෑඩ් දෙක විතරක් රු.5000/= වෙනවා. :sorry: ඉස්සරහා දෙක 3790/=


    yako mage dan thiyena eke eka paththaka liner eka (local) 450 :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    yako mage dan thiyena eke eka paththaka liner eka (local) 450 :sorry:


    මෙහෙමයි.. ඉස්සරහා බ්රේක් පෑඩ් වලින් (ABS) මම කිමි. 17,000ක් දිව්වා. පාඩු නෑ ඒ ගාන දුවපු එක. හේවි ට්‍රැෆික් වල බ්රේක් ගහලා, වේගෙන් ගිහින් බ්රේක් ගහලා නස්පා වෙන්න පාවිච්චි කළා. හැමදාම ඩබල් දාලා දිව්වේ. බයික් එක අරන් අවුරුද්දක් ගියේ. දවසට කිමි. 60ක් දුවනවා. එහෙම කරලත් 17,000 න් මාරු කරන්න උන එක හොදයි.
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    මෙහෙමයි.. ඉස්සරහා බ්රේක් පෑඩ් වලින් (ABS) මම කිමි. 17,000ක් දිව්වා. පාඩු නෑ ඒ ගාන දුවපු එක. හේවි ට්‍රැෆික් වල බ්රේක් ගහලා, වේගෙන් ගිහින් බ්රේක් ගහලා නස්පා වෙන්න පාවිච්චි කළා. එහෙම කරලත් 17,000 න් මාරු කරන්න උන එක හොදයි.


    ow ban, sure pita gamanak yanna puluwan break hariyata thiyenawanam machan.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    anika machan samanyen bike engine eka 40000 wage pannata passe repair enawane ban ?
    20000 kata aduwen duwapu ekak hoya ganna amarui wei ne

    20kata aduwen duwapuwa nam oya budget ekata amarui ban..
    platina wage nam puluwan.
     
    Last edited:

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Twister eka tikak podi.ekkenkta wage hondata giyaheki.usa mahatha dennekta yanna amarui. Tire tikak podi. Eth leda denawa adui. 65k 70k withara thel karanawa.hebei mehe thama sell karanne old version eka. Aluth version eka thawama lankawe nae.