Bike last gear

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Bike එකේ gear දාද්දි gear ඔක්කොම දාල අන්තිම එකේද ඉන්නේ කියල බලන්න අපහු gear එකක් නොවැටෙනකම්ම gear paddle එක පාගන උන් ඉන්නේ මම විතරද. එහෙම අය ඉන්නවනම් කියමුකෝ බලන්න ..
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    kohomada ban oka mathaka tiyaganne ..

    එක එචර අමාරු දෙයක් නෙවේ මචං..
    ගමන පටන්ගන්න කලින් චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ..:)
    අනිත් එක බයික් එක හුරුනං පිකප් වෙන විදියට තේරෙනවා මොන ගියර් එකේද ඉන්නේ කියල..;)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    එක එචර අමාරු දෙයක් නෙවේ මචං..
    ගමන පටන්ගන්න කලින් චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ..:)
    අනිත් එක බයික් එක හුරුනං පිකප් වෙන විදියට තේරෙනවා මොන ගියර් එකේද ඉන්නේ කියල..;)

    gear 4 ewanam tikak hari kiyanna puluwan gear 5 eke ehema hithanna be ban
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    231
    103
    43
    Puthe byke padinawanam meteren padapan. Ubata gear eka mathak naha kyanne ithin uba wena sihiyaka byke eka padinne.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    gear 4 ewanam tikak hari kiyanna puluwan gear 5 eke ehema hithanna be ban

    ඕවා එක්ස්පීරියන්ස් මචං..
    බයික් පැදලම තමා ඕක අදුනගන්න ඕන..
    ඔච්චර අවසිහියෙන් කොහොමත් ගියර් 5 ට දාන් යන්න එපා..
    ඉස්සෙල්ල බයික් එක අගට දැනෙන්න නෝමල් පැදහං..
    පස්සේ ඕක ගානක් නැතුව යනවා..
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕවා එක්ස්පීරියන්ස් මචං..
    බයික් පැදලම තමා ඕක අදුනගන්න ඕන..
    ඔච්චර අවසිහියෙන් කොහොමත් ගියර් 5 ට දාන් යන්න එපා..
    ඉස්සෙල්ල බයික් එක අගට දැනෙන්න නෝමල් පැදහං..
    පස්සේ ඕක ගානක් නැතුව යනවා..

    machan umba bike padinawada hemadama nethnam car ekeda yanne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gear 6 ekak thama mannam padinne dan.ohoma wenawa ithin wadiya ganan ganna epaa.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    machan umba bike padinawada hemadama nethnam car ekeda yanne

    ඉස්සර නං සෑහෙන්න පැද්දා අවුරුදු තුන හමාරක් විතර..
    දැන් නං එච්චර බයික් පාවිච්චියක් නෑ හදිස්සියෙන් තමා බයික් එකක් පදින්නේ..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Rpm meter ekak thiyenawanum eken idea ekak ganna puluwan.

    Ekama bike ekak padinawanum gear eka mokadda kiyala kohomath agata dannawa ban.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    එක එක බයික් වල gear තියන විදිහ වෙනස් නේ බං.. ඒ තියන විදිහ හොයාගන්න කොහොමද බං :P
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Rpm meter ekak thiyenawanum eken idea ekak ganna puluwan.

    Ekama bike ekak padinawanum gear eka mokadda kiyala kohomath agata dannawa ban.

    umbala kiyana ewa okkoma hari eth owa balaba hitha hitha innawata wada lesiyi ban mama karana widiha. den ekata huru wela...
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මමනම් දන්නවා ටොප් එකේ තමයි යන්නේ තියලා... එ්ත් දැන දැනත් තව එකක් දාන්න පැඩල් එක උස්සනවා බන් ! ඒකත් එක පාරක් නෙමෙයි සැරෙන් සැරේට !
    මානසික ලෙඩක් බන් !