Bike last gear

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    1 N 2 3 4 5 6 :lol::lol::lol:
    om00693.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමනම් දන්නවා ටොප් එකේ තමයි යන්නේ තියලා... එ්ත් දැන දැනත් තව එකක් දාන්න පැඩල් එක උස්සනවා බන් ! ඒකත් එක පාරක් නෙමෙයි සැරෙන් සැරේට !
    මානසික ලෙඩක් බන් !

    man wage thawath kenek indeema gana mata sathutui :lol::lol::):)
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මමනම් දන්නවා ටොප් එකේ තමයි යන්නේ තියලා... එ්ත් දැන දැනත් තව එකක් දාන්න පැඩල් එක උස්සනවා බන් ! ඒකත් එක පාරක් නෙමෙයි සැරෙන් සැරේට !
    මානසික ලෙඩක් බන් !

    ledak neweyi ban, oka puruddata kerenawa, anthima ekath dala sure kara gaththe nethnam hithata hari ne.....
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    මාත් ඔහොමයි. කව්ද බන් ගියර් ගනන් කර කර පදින්නේ. ඕන වෙලාවට ඕනෙ ගියටර් එකට් ශිෆ්ට් කරනව. අනික මේකෙ නම් ටොප් එකේ ගියත් මට නම් වේගෙ මදි වගේ. ඒක නිසා හැමතිස්සෙම බලනව තව ගියර් තියනවද කියල. :D
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මාත් ඔහොමයි. කව්ද බන් ගියර් ගනන් කර කර පදින්නේ. ඕන වෙලාවට ඕනෙ ගියටර් එකට් ශිෆ්ට් කරනව. අනික මේකෙ නම් ටොප් එකේ ගියත් මට නම් වේගෙ මදි වගේ. ඒක නිසා හැමතිස්සෙම බලනව තව ගියර් තියනවද කියල. :D

    hariyata hari machan.....
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    මාත් ඔහොමයි. කව්ද බන් ගියර් ගනන් කර කර පදින්නේ. ඕන වෙලාවට ඕනෙ ගියටර් එකට් ශිෆ්ට් කරනව. අනික මේකෙ නම් ටොප් එකේ ගියත් මට නම් වේගෙ මදි වගේ. ඒක නිසා හැමතිස්සෙම බලනව තව ගියර් තියනවද කියල. :D

    hehe oka thama ban hethuwa
    matath oya seen ekamai thiyenne
    speed eka madi :lol: :rofl:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මමනම් දන්නවා ටොප් එකේ තමයි යන්නේ තියලා... එ්ත් දැන දැනත් තව එකක් දාන්න පැඩල් එක උස්සනවා බන් ! ඒකත් එක පාරක් නෙමෙයි සැරෙන් සැරේට !
    මානසික ලෙඩක් බන් !

    MAMATH EHEMAY
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය සීන් එක හැමෝටම වගේ වෙන දෙයක් බං, මට නම් ඕක හැමතිස්සෙම වෙන්නේ ත්‍රී වීල් පදිද්දි, බයික් එකේ නම් පුරුදු නිසා දන්නවා අන්තිම ගියර් එකේ යන්නේ කියලා ඒත් හිටි ගමන් ඔය සීන් එක වෙනවා බං :D :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දන්න බුවෙක් ඉන්නවා.. ඔන්න මිනිහා දන්න වැඩ දාලා වාහන අස්සෙං රිංගලා කාරිය ලාස්සනට එනවා කලර් ලයිට් , හරි ට්‍රැෆික් එකක් ලගට හරි... බයික් එක නැවැත්තුවා.. ආයේ යන්න හදද්දි හුචුස් !!
    ඌට හැම තිසේසම අමතක වෙනවා ආයේ ගියර් ටික මුලට ගන්න :rofl:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    604
    113
    Colombo
    බයික්කේ ගත්ත මුල් කාලේ නම් කොරා ඔය වැඩේ. ඒ උනාට හුරු උනාම යන ගියර් එක දැනෙනව බන්. :)