Bike Leasing

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හොඳම වැඩේ අතේ තියෙන ගානට බයික් එකක් ගන්න එක. ලක්ශ 2ක බයික් එකකට ලීස් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දි ඔක්කොම ලක්ශ තුනක් තුන හමාරක් විතර වෙයි එතකොට බයික් එකේ වටිනාකම 1.25ක් විතර තමයි වෙන්නෙ (අවුරුදු තුනකට පස්සෙ ). කොහොමද වෙන පාඩුව ? අතේ තියෙන ගානට යූස් කරපු එකක් ගත්තොත් හදිස්සියෙ විකුනද්දි උපරිම දහයක් පහලවක් විතර පාඩුවෙයි එච්චරයි ;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොඳම වැඩේ අතේ තියෙන ගානට බයික් එකක් ගන්න එක. ලක්ශ 2ක බයික් එකකට ලීස් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දි ඔක්කොම ලක්ශ තුනක් තුන හමාරක් විතර වෙයි එතකොට බයික් එකේ වටිනාකම 1.25ක් විතර තමයි වෙන්නෙ (අවුරුදු තුනකට පස්සෙ ). කොහොමද වෙන පාඩුව ? අතේ තියෙන ගානට යූස් කරපු එකක් ගත්තොත් හදිස්සියෙ විකුනද්දි උපරිම දහයක් පහලවක් විතර පාඩුවෙයි එච්චරයි ;)

    ;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    හොඳම වැඩේ අතේ තියෙන ගානට බයික් එකක් ගන්න එක. ලක්ශ 2ක බයික් එකකට ලීස් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දි ඔක්කොම ලක්ශ තුනක් තුන හමාරක් විතර වෙයි එතකොට බයික් එකේ වටිනාකම 1.25ක් විතර තමයි වෙන්නෙ (අවුරුදු තුනකට පස්සෙ ). කොහොමද වෙන පාඩුව ? අතේ තියෙන ගානට යූස් කරපු එකක් ගත්තොත් හදිස්සියෙ විකුනද්දි උපරිම දහයක් පහලවක් විතර පාඩුවෙයි එච්චරයි ;)

    :P
    පැෂන් ප්‍රෝ එකට මගේ (ආසන්න වශයෙන්)
    9000*36 = 324000
    බයික් එක = 230000
    අවුරුදු 3ට ඉස්ෂුවරන්ස් එක ෆී = -30000
    පාඩුව අවුරුදු 3ට = 96000-30000
    66000
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හොඳම වැඩේ අතේ තියෙන ගානට බයික් එකක් ගන්න එක. ලක්ශ 2ක බයික් එකකට ලීස් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දි ඔක්කොම ලක්ශ තුනක් තුන හමාරක් විතර වෙයි එතකොට බයික් එකේ වටිනාකම 1.25ක් විතර තමයි වෙන්නෙ (අවුරුදු තුනකට පස්සෙ ). කොහොමද වෙන පාඩුව ? අතේ තියෙන ගානට යූස් කරපු එකක් ගත්තොත් හදිස්සියෙ විකුනද්දි උපරිම දහයක් පහලවක් විතර පාඩුවෙයි එච්චරයි ;)

    Thanks for the tip bro :) .. mama baluwe honert eka ganna lease ekak dala :D