Bike License ගන්න ඕනේ

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචංලා,

    බයික් ලයිසන්, ගන්න පුළුවන්ඕ ලේසිම විදිය මොකක්ද. :yes::yes:වැඩි කටු කන්නේ නැතිව.:no::no: rmv එකේ කාක්කෙක් සෙට් කරගෙන වැඩේ එක දවසින් ගොඩ දාගන්න බැරිද.? :lol::eek:

    අදහසක් දන්ඩෝ.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්
     
    • Like
    Reactions: lahirufx+

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්

    :yes::yes::yes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්
    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914

    කතාව ඇත්ත මට තාම මතකයි :yes: උදේ 8.30 ගියපු ගමන ගෙදර එද්දී රෑ 9.00 බඩට කෑමක් නොකා හිටගෙන හිටියා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ලයිට් වෙහිකල් ලයිසම තියනව.....
    බයික් ලසිසම ගන්න මොකද්ද කොරන්න ඕනේ.?
    ට්‍රයල් විතර නේද පෙන්නන්න ඕන ඇත්තේ.?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මට ලයිට් වෙහිකල් ලයිසම තියනව.....
    බයික් ලසිසම ගන්න මොකද්ද කොරන්න ඕනේ.?
    ට්‍රයල් විතර නේද පෙන්නන්න ඕන ඇත්තේ.?
    :yes:
     
    • Like
    Reactions: KasunKDP

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්

    හොර ලයිසන් ගන්න නෙවෙයි. එහෙම උනොත් කට්ට ඩබල් වෙනවා :no::no::no::shocked: :yes::yes::yes: හරි විදියට තමා ගන්න ඕනේ මචං. එත් ඔය කට්ට කන එක තමා සින් එක. මේකේ තවම එක දින සේවාවක් නැද්ද.

    එහෙමත් නැත්නම් ලයිසන් එනකල්, නිත්‍යානුකූල ලෙස පාරේ යන්න මොකක්ද කරන්න ඕනේ. ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)
    හොර ලයිසන් ගන්න නෙවෙයි. එහෙම උනොත් කට්ට ඩබල් වෙනවා :no::no::no::shocked: :yes::yes::yes: හරි විදියට තමා ගන්න ඕනේ මචං. එත් ඔය කට්ට කන එක තමා සින් එක. මේකේ තවම එක දින සේවාවක් නැද්ද.

    එහෙමත් නැත්නම් ලයිසන් එනකල්, නිත්‍යානුකූල ලෙස පාරේ යන්න මොකක්ද කරන්න ඕනේ. ?

    උඹ ලියන පේපර් එක ලිව්ව දවසට උඹට ඒක පාස්නන් එල් බෝඩ් එකක් දෙනව මාස තුනක් වලංගු.. ඒ මාස තුන උඹට එල් බෝඩ් එක බයික් එකේ ගහගෙන යන්න පුලුවන්. මාස තුනකට පස්සෙ දවසක උඹ ආයිත් ගිහින් ට්‍රැයර් පෙන්නන්න ඕනි (අට ගහල පෙන්නන්න ඕනි බයික් එකෙන්) ඒක පාස් උනාම ලයිසම් එක හරි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්

    :cool:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    :)

    උඹ ලියන පේපර් එක ලිව්ව දවසට උඹට ඒක පාස්නන් එල් බෝඩ් එකක් දෙනව මාස තුනක් වලංගු.. ඒ මාස තුන උඹට එල් බෝඩ් එක බයික් එකේ ගහගෙන යන්න පුලුවන්. මාස තුනකට පස්සෙ දවසක උඹ ආයිත් ගිහින් ට්‍රැයර් පෙන්නන්න ඕනි (අට ගහල පෙන්නන්න ඕනි බයික් එකෙන්) ඒක පාස් උනාම ලයිසම් එක හරි..

    oya thiyenne thnx. Eth oya L eka gahagena. yanna puluwan limit ekaka thiyanawada. masa 3k :nerd::nerd:
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    එපා පුතී..
    හරි ක්‍රමයට වැඩේ කරගනින්.. ඒ ක්‍රමයට කරද්දි හෙන කට්ටක් කන්න වෙනවා..එ් කට්ට කෑම නිසා හරියට ඉවසීම සහ විනය පුරුදු වෙනවා. ලයිසන් එකේ අගේ වැඩි වෙනවා. එතකොට පාරෙ යද්දි එද්දි උඹ විනයගරුක විදිහට බයික් පදිනවා.. එතකොට උඹට වැඩි කාලයක් නොමැරී ජිවත් වෙන්න පුලුවන්.. සුබ පැතුම්

    :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    :)

    උඹ ලියන පේපර් එක ලිව්ව දවසට උඹට ඒක පාස්නන් එල් බෝඩ් එකක් දෙනව මාස තුනක් වලංගු.. ඒ මාස තුන උඹට එල් බෝඩ් එක බයික් එකේ ගහගෙන යන්න පුලුවන්. මාස තුනකට පස්සෙ දවසක උඹ ආයිත් ගිහින් ට්‍රැයර් පෙන්නන්න ඕනි (අට ගහල පෙන්නන්න ඕනි බයික් එකෙන්) ඒක පාස් උනාම ලයිසම් එක හරි..

    ලර්නර්ස් පර්මිට් එක මාස 18ක් valid මචන්