Bike License

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    අපේ නෑදෑ මල්ලි කෙනෙක් ලගදි බයික් එකක් ගත්තා. පොරට තමා ලයිසන් නැහැ. ලර්නර්ස් යනවා. Exam එකත් ලියලා ඉන්නේ. තාම Trail පෙන්නලා නෑ. පොර බයික් එක පදින්නේ L එක නැතුව. පොලිසියෙන් ඇල්ලුවොත් මේකට කේස් එකක් යනවද?
     

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    නෑදෑ මල්ලි හරි උබ හරි ඉතින් තාම L බෝඩ් පිටින්නං ඉන්නෙ. ලැජ්ජ වෙන්න එපා බෝඩ් දෙකක් දාන්න. එහෙම දාගෙන වුනත් යන්න පුලුවන් කි.මි. 3ක 4ක ඒරියා එකක් ඇතුලෙද කොහෙද ගම් පලාතෙ. පුරුදු වෙන්නනෙ දෙන්නෙ. නැත්තං සල්ලි ගන්නෙ නැති පොලිස් පොරක් බැරිවෙලාවත් නැවැත්තුවොත් කරදරයි අයියට හෝ මල්ලිට.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Baha. L gahagena padinna puluwanuth thawa licen thiyena kenek ekka. Anika aekatath exam liyala pass wuna kolelaga thiyenna oane. Thamange palthe witharai aeken padinnath puluwan.