කිරියේ බයික් පදින උන්ගෙන් මට හෙල්ප් එකක් ඕන මචංලා. මට කියනවද බයක් එක හෝදලා ඉවර වෙලා බයික්කේ කලු පේන්ට් තියෙන යකඩ ප්රේම්, සහ කෑලි වල ගාන්න හොඳ Oil එකක් යකඩ මල කෑම වලක්වන. එන්ජින් ඔයිල් ගෑවට අවුලක් නැද්ද. හැබැයි එහෙම ගෑවම පට්ට විදියට දූවිලි බදනවනේ බන් 



අර බන් බයික් එකක් අලුතින් ගන්නකොටම ලාවට ඔයිල් ගතියක් යකඩ වල තියෙනව නේ

ඒ මොනවද බන්? 

ඒවනම් පට්ට බන් සුවඳත් එළ. 







අර බන් බයික් එකක් අලුතින් ගන්නකොටම ලාවට ඔයිල් ගතියක් යකඩ වල තියෙනව නේ


ඒ මොනවද බන්? 

ඒවනම් පට්ට බන් සුවඳත් එළ. 




