මචංලා මගේ ලග තියෙන discover 100 bike frame එකේ Paint එක ටිකක් දැන් එක හීරිලා මලකඩ කාගෙන එනවා



අර කඩවල තියෙන කලු පාට spray can එක අරගෙන frame එක විතරක් කලු පාටින් spray කලොත් හරි යයිද
ඔරිජිනල් විදියට එයිද නැත්තම් powder coating කරන්න වෙයිද



bump


bump


bump


malakada welikada dasiyakin kapanne netuwa paint kalata wedak na athulen bubulu enna gannawa![]()


කඩවල තියෙන කලු පාට spray can එක spray කරාම පේන්ට් එක දිලිසෙනවා
ෆ්‍රෙම් එකේ තියෙන්නේ කලු මැට් පාටක් නේ,



frame eka gahuwata awlak naha. habai e paint eka godak kal thiyenne naha.
umba hariyata paint karanawa nam okkoma wali kolen kapala yatata primer ekak gahala ehema gahanna ona.
Anyway umbata normal awruddak 2k thiyenna nam hondata hodala kadatholu witharak wali kada dasiyen kapala paint karapan.
මචන් මටත් ඕක උනා මම කෙරුවෙ අදාල තැන සිනිදු වැලි කඩදාසියකින් මැදල .... මැට් කලර් ස්ප්‍රේ කලා ... දැනට අව්ලක් නෑ ...පෙනුම හොදට තියනවා හැබැයි හැමතනම ගෑවේනම් නෑ මචන් ..... (මලකඩ කාපු තැන විතරයි)
awulak wena ekak na bun,



bump



black anti corrosive ekak aran brush eken gapan. sand paper karanna epa



ai sand paper epa kiyanne malakda yawanne nadda?
![]()
paint karanawa nam sand paper karanna one. anti corrosive ganna ehema one na. udin gapan malakada kana eka nawathinna.
eka kalama paint kala wage penumak enawada ban
monawda ban gaapu paint eka can ekada?
![]()
normal umba kaden genath gahana spray can eka gana kiwwe.godak kal tiyenne ne kiwwe powder coating ekada nattham normal spray can ekada lokka?
yes. gloss finishing ekak enne. frame eke yata paththe ehema gapan.


