Bike Price increased

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,432
    1,139
    113
    eye idala bike price wadi wuna kiyanne aththada

    2015 සඳහා වූ අයවැය යෝජනා මගින් යතුරු පැදි මිල ගණන් විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව මෙරට යතුරුපැදි ගෙන්වා බෙදාහැරීම් කටයුතු සිදු කරන ප්‍රධාන සමාගමකින් AMBiz කළ විමසීමකදී අනාවරණය වූයේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම යතුරුපැදි මිළ ගණන් ඉහළ ගොස් ඇති බවයි.

    එකී තොරතුරුවලට අනුව TC100, ප්ලැටිනා සහ ඩිස්කවර් යන යතුරුපැදිවල මිල ගණන් රුපියල් 10.000 (දසදහසක්) දක්වා වූ මිලකින් ඉහළ ගොස් තිබේ.

    පල්සර් වර්ගයට අයත් යතුරුපැදි මිල ගණන් රුපියල් 12.000 (දොලෝස්දහසකින්) පමණ ඉහළ ගොස් තිබේ. මීට හේතු වී ඇත්තේ අදාළ බදු සම්බන්ධයෙන් පවතින වෙනසකම් වෙයි.

    http://biz.asianmirror.lk/biz/1548
     
    avatar388118_2.gif
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,432
    1,139
    113
    කලු පූසා;17380001 said:
    ne bola bike wala ganan wenas wenne nehe. me news eke source eka ko?

    Machan mama dan devid peris eke discover 125 price eka baluwa. Eye 201000 ta thibichcha eka dan 211000 wela
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්දේ දින්නනේ......... මාමා බයික් බෙද බෙද යන නිසා.... ගණන් වැඩි කරන්න ඈති කම්පැනි...... :yes: