Bike Price increased

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    හෙන ගහන්න ඕනේ මේවට නම්
    දුප්පත් මිනිහගෙ පර්ස් එකටමයි මේ තිරිසන්නු කෙලින්නෙ

    රජයේ සේවකයින්ට අඩුවට දෙන්න පුලුවන්නම් ආර්ථිකය ගෙනියන පෞද්ගලික අංශයටත් සහනයක් දෙන්න තීු්‍විල් බයික් අඩු කරන්න එපැයි

    හෙනම ගහපිය!!
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    රජයේ සේවකයින්ට අඩුවට දෙන්න පුලුවන්නම් ආර්ථිකය ගෙනියන පෞද්ගලික අංශයටත් සහනයක් දෙන්න තීු්‍විල් බයික් අඩු කරන්න එපැයි

    හෙනම ගහපිය!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බයික් වැඩියි.....කාර් අඩුයි....
    නෙදකින්

    ඇත්තෝ පෙරට .....
    නැත්තෝ වලට .....

    ආසියාවේ සුත්තේ ආශ්චර්ය ......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    රජයේ සේවකයින්ට අඩුවට දෙන්න පුලුවන්නම් ආර්ථිකය ගෙනියන පෞද්ගලික අංශයටත් සහනයක් දෙන්න තීු්‍විල් බයික් අඩු කරන්න එපැයි

    හෙනම ගහපිය!!

    හෙන ඉවරයිලු.....
    ඒවා ඔක්කොම පොඩි මිනිහාට ගහලා :dull: