Bike Security System

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මචං, ස්කුටර් එකකට සිකුරුටි සිස්ටම් එකක් හයි කරන තැන කොහෙද තියෙන්නේ කොළඹ අවට.

    GPS, Engine off දෙක තිබුනම ඇති.
    වයර් නොකපා ගහන්න ඕන. :no:

    Daraz වගේ ඒවයි නම් පොඩි පොඩි ගැජට් තියෙනවා. ඕව කොච්චර sure ද දන්නේ නැහැනේ. :nerd:




    AW434896_05.gif
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113

    කොහොමද මචං ඒක කරගන්නෙ, ටිකක් විස්තර කරපන්කො...

    mata mathaka hatiyata 14k ho 7k gaththe giya awurudde. masekata rs.1036 k rental 1a enawa. mobitel 1a cl ekak deela ahapan machan enna oane place eka. mtrac.mbs kiyana site eken monitor karanna puluwan ape vehicle eka. habai machan thithatama pennanawa hama detail ekakma.