bike set එකක් විදියට පාරේ යනවා නම්

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
bike set එකක් විදියට පාරේ යනවා නම්

සෙට් එකක් එකතුවෙලා බයික් වලින් ගමනක් යනවනම් කොහොමද යන්න ඕනේ කියල තමයි මේ ත්‍රෙඩ් එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. උපුටා ගැනීම ඇමරිකාවේ motorcycle safety foundation එකෙන්. මෙහෙටත් යොදාගන්න පුළුවන් කියල හිතනවා ඒ ක්‍රම.

දැකල තියෙනවා නේද biker gangs පාරේ යන විදිය(cruise කරන විදිය) film වලින් tv show වලින්?
images

ෂෝක් නේ?
උන් මොකක් හරි ක්‍රමයකට පුරුදු වෙලා යනවා. අපේ එහෙම දේවල් අඩුයි නේ.
එහෙම ක්‍රමයක් තමයි මෙතන කියන msf guidelines.
  • සියලු දෙනාම පෙට්‍රල් තත්වය හොදින් තියාගෙන යන්න. බයික්නුත් ලෙඩ තියේද කියල බලල යන්න.
  • සේරටම පොඩි heads up එකක් දෙන්න route එක ගැන. leader එකෙනෙකුයි, පිටිපස්සේ කවුරුවත් මග නොහැරෙන්න තව (experienced) එකෙකුයි තියන්න. leader තමයි කට්ටිය මෙහෙයවන්නේ. මිනිහ අවධානයෙන් ඉන්න ඕන සේරම ගැන. පිටිපස්සේ එකාට කියන්නේ sweeper කියල.
  • සෙට් එකක බයික් 5-7ක් වගේ තියාගන්න බලන්න වැඩි නම් කඩන්න group කීපයකට.
  • first aid kit එකක් තියාගන්න ඕන එකෙක් හරි. සියල්ලන්ම ෆෝන් එකක් ගෙනියන්න ඕන.
  • formation එකක් තියාගන්න ඕන. සාමාන්‍ය පාරක නම්
    මේ කියන staggered formation එක තියාගන්න ඕන. ලංකාවට අනිත් පැත්ත ගහන්න ඕන හොදේ පින්තුරේ.
    images

    පැති මාරු කරලම කිව්වොත් leader ඉන්න ඕනේ පාරේ දකුණු පැත්තේ කෙලවරේ(lane එක 3ට බෙදුවොත් දකුණු පැත්තේ 1/3 කේ). ඊට පස්සේ එන rider වම් පැත්තේ කෙලවරේ. zigzag විදියට තමයි සේරම යන්න ඕන.
    හැමතිස්සෙම ඉස්සරහ(diagonal) ඉන්න එකත් එක්ක තප්පරයක විතර දුරක් තියාගන්න ඕන. directly ඉස්සරහ ඉන්න rider තප්පර 2ක් දුරින් එතකොට.
    කවුරුහරි මැද ඉන්න එකෙක් group එකෙන් වෙන් උනොත් zigzag විදියට එක එකා ඇවිත් තමයි අඩුව පුරවන්න ඕන. පේළියම ඉස්සරහට ඇවිත් අඩුව පුරවන එක safe නෑ.
    parallel යන්න එපා දිගට. සතෙක්වත් පැන්නොත් ඉදිආප්ප දාල වෙඩිතිව්ව වගේ පැටලිලා වැටිලා මැරෙන්නේ.
    traffic light වලදී parallel ගියාට කමක් නෑ.
    පාරේ වංගු ගොඩක් තියනකොට, පටු පාරවල් වල, වාහනයක් overtake කරනකොට තනි පේලියට මාරු වෙන්න ඕන.
  • පිටිපස්සේ එවුන් ගැනත් බලන්න විටින් විට.
  • signal ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. මේ තියෙන්නේ එහෙම එකක්.
    MSFStandardHandSignals6.jpg

ගත්තේ මෙතනින් http://www.msf-usa.org/downloads/group_ride.pdf
SoA තමයි motivation.
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔය ඔක්කොටම කලින් පොලිස් මාමිලා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනි . . :yes: :yes:

    ඊටත් කලින් බයික් වල අංක තහඩු ගැලපෙනවද බලන්න ඕනි . .
    වැරදිලාවත් එකම අංක තහඩුව බයික් දෙකකට දාගෙන යන්න එපා . . :P :P
    අනික බයික් එකේ ඉස්සරහයි, පස්සහයි අංක තහඩු ගැලපෙනවද බලපල්ලා . . දෙකෙන් දෙකක් එහෙම දාගෙන යන්න එපා. . . :rofl: :rofl: :rofl: :P :P :P
    නැත්තන් අපිව අරන් ගියා වගේ අරන් යයි . . :rofl: :rofl: :rofl:

    • Like
    Reactions: Yahapala_Naya

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය ඔක්කොටම කලින් පොලිස් මාමිලා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනි . . :yes: :yes:

    ඊටත් කලින් බයික් වල අංක තහඩු ගැලපෙනවද බලන්න ඕනි . .
    වැරදිලාවත් එකම අංක තහඩුව බයික් දෙකකට දාගෙන යන්න එපා . . :P :P
    අනික බයික් එකේ ඉස්සරහයි, පස්සහයි අංක තහඩු ගැලපෙනවද බලපල්ලා . . දෙකෙන් දෙකක් එහෙම දාගෙන යන්න එපා. . . :rofl: :rofl: :rofl: :P :P :P
    නැත්තන් අපිව අරන් ගියා වගේ අරන් යයි . . :rofl: :rofl: :rofl:

    wife ව ඉස්සුවද පොලිසියෙන්? :oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය ඔක්කොටම කලින් පොලිස් මාමිලා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනි . . :yes: :yes:

    ඊටත් කලින් බයික් වල අංක තහඩු ගැලපෙනවද බලන්න ඕනි . .
    වැරදිලාවත් එකම අංක තහඩුව බයික් දෙකකට දාගෙන යන්න එපා . . :P :P
    අනික බයික් එකේ ඉස්සරහයි, පස්සහයි අංක තහඩු ගැලපෙනවද බලපල්ලා . . දෙකෙන් දෙකක් එහෙම දාගෙන යන්න එපා. . . :rofl: :rofl: :rofl: :P :P :P
    නැත්තන් අපිව අරන් ගියා වගේ අරන් යයි . . :rofl: :rofl: :rofl:

    :rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔය ඔක්කොටම කලින් පොලිස් මාමිලා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනි . . :yes: :yes:

    ඊටත් කලින් බයික් වල අංක තහඩු ගැලපෙනවද බලන්න ඕනි . .
    වැරදිලාවත් එකම අංක තහඩුව බයික් දෙකකට දාගෙන යන්න එපා . . :P :P
    අනික බයික් එකේ ඉස්සරහයි, පස්සහයි අංක තහඩු ගැලපෙනවද බලපල්ලා . . දෙකෙන් දෙකක් එහෙම දාගෙන යන්න එපා. . . :rofl: :rofl: :rofl: :P :P :P
    නැත්තන් අපිව අරන් ගියා වගේ අරන් යයි . . :rofl: :rofl: :rofl:

    :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඔක්කොටම කලින් පොලිස් මාමිලා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනි . . :yes: :yes:

    ඊටත් කලින් බයික් වල අංක තහඩු ගැලපෙනවද බලන්න ඕනි . .
    වැරදිලාවත් එකම අංක තහඩුව බයික් දෙකකට දාගෙන යන්න එපා . . :P :P
    අනික බයික් එකේ ඉස්සරහයි, පස්සහයි අංක තහඩු ගැලපෙනවද බලපල්ලා . . දෙකෙන් දෙකක් එහෙම දාගෙන යන්න එපා. . . :rofl: :rofl: :rofl: :P :P :P
    නැත්තන් අපිව අරන් ගියා වගේ අරන් යයි . . :rofl: :rofl: :rofl:

    :lol::lol::lol: