Bike Stunts in Kurunegala

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බෙල්ල කඩාගත්ත දවසට තමා ඉතින් ඕව නවතින්නෙ. අනික මිනිස්සු යන පාරේ

    Uge bellanam kadaagaththath kamak ne. Paare yana ahinsakayek yata karoth uu waga kiyanawada. Niwaradi adyapanayak nathi kama thamaa 😆
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uge bellanam kadaagaththath kamak ne. Paare yana ahinsakayek yata karoth uu waga kiyanawada. Niwaradi adyapanayak nathi kama thamaa 😆

    ඒක තමා, ඔය බයික් එක රේස් කරල එහෙ මෙහෙ කරකවනකොට අතඅරුනොත් කොහේ යයිද කියන්න බෑ. :oo:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    පිස්සු හුයන්නෙක් . රියල් වැඩ්ඩෝ මේ වගේ පොන්න ආතල් දෙන්නේ නෑ. බලපන් කිසිම ආරක්ෂාවක් නැතුව කරන කෝලම. ඕක නිකමට වගේ අතහැරුන නම් කොහෙවත් ඉන්න අසරණයෙක් ජීවිතයෙන් වන්දි ගෙවන්නේ .