මචන්ලා මං bike එකක් ගන්න හිතන් ඉන්නවා මං ගාව දැන් තියේන්නේ hero honda glamore එකක් එක දැන් parts එන්නේත් නැ මචන්ලා අනික ඒ bike එකේ comfortable ගතිය අඩුයි.මං බැලුවේ bajaj pulsar NS එකක් හරි yamaha FZ එකක් හරි ගන්න ඉතින් මට හෙල්ප් එකක් ඕන මොකක්ද මේ දෙකෙන් හොද මචන්ලා පෙට්රෝල් එහෙම කරන මොකද office යන නිසා එකත් බලන්න ඒපැයි.කට්ටියගේ අදහස් ටික දාලා යමු බලන්න
