Bike Trail Help

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Bike Trial Help

    මට මේ මාසේ bike Trial එක තියෙනවා. මට දන්න කවුරුහරි කියනවද මොන වගේ bike එකක්ද උන් Trial එකට දෙන්නේ? 8 ගහනවට අමතරව පාරේ පදින්නත් තියෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    අපිට දුන්නේ නම් චැලි එකක්.දැන් නම් දෙන්නේ ක්ලච් තියෙන එකක්.8 ගහනවා විතරයි.පාරේ පදින්න නම් දෙන්නේ නැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    කොච්චර වෙලා පැදලා පෙන්නන්න ඕනෙද බන් ?

    8 රවුම් 4ක් වත් ගහන්න දෙයි මන හිතන්නේ.ලගදි ලයිෂන් ගනිපු එකෙක් ගෙන් අහපන්.මන අරගෙන අවරුදු 10 ටත් වැඩි.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    අපිට දුන්නේ නම් චැලි එකක්.දැන් නම් දෙන්නේ ක්ලච් තියෙන එකක්.8 ගහනවා විතරයි.පාරේ පදින්න නම් දෙන්නේ නැ.
    Platina ekak wageda?
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    loku seen ekak nehe bun... zig zag eka gahala 8 gahanna tiyenne wata dekak witara... paare padina eka ubawa balana eka anuwa wenas wenawa.. mama nam paare pedde nehe.. eeth samahara ayata paare padinna dunna. clutch tiyena bike ekak tama ubata denne.. puluwan nam ubama learners ekakin bike ekak aran pedahan.. peyata 300i ganne.. malaata natara wenne nehe clutch aul una kiyala :D all d best.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    clutch tiyena ewath tiyenawa nathi ewath tiyenawa
    gear tiyena ewath tiyenawa nathi ewath tiyenawa.
    clutch nathi gear tiyena ewath tiyenawa.


    8 gahanna one ziz zag yanna one.
    dan nam kohomada danne na mata nam paare yannath dunna.

     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    clutch tiyena ewath tiyenawa nathi ewath tiyenawa
    gear tiyena ewath tiyenawa nathi ewath tiyenawa.
    clutch nathi gear tiyena ewath tiyenawa.


    8 gahanna one ziz zag yanna one.
    dan nam kohomada danne na mata nam paare yannath dunna.

    thanks ban 8 gahana cone deke parathrae kohomda?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    License ganna wage :P 8 gahana cone deka athare highway ekak danna puluwan. Hena hayyen bike eken awith brake karala pennanna kiyai eeta amatharawa :D