කොච්චර වෙලා පැදලා පෙන්නන්න ඕනෙද බන් ?
Platina ekak wageda?අපිට දුන්නේ නම් චැලි එකක්.දැන් නම් දෙන්නේ ක්ලච් තියෙන එකක්.8 ගහනවා විතරයි.පාරේ පදින්න නම් දෙන්නේ නැ.
all d best.thanks ban 8 gahana cone deke parathrae kohomda?clutch tiyena ewath tiyenawa nathi ewath tiyenawa
gear tiyena ewath tiyenawa nathi ewath tiyenawa.
clutch nathi gear tiyena ewath tiyenawa.
8 gahanna one ziz zag yanna one.
dan nam kohomada danne na mata nam paare yannath dunna.