වෙන කෙනෙක්ගෙන් ගත්තු බයික් එකක්, මගේ නමට හරවා ගත්තා RMV එකේ සාමාන්‍ය සේවා යටතේ.
මාස තුනකින් පොත ආවා මගේ නමට හැදිලා.
දැන් මගේ නම්බර් ප්ලේට්ස් කච්චේරියට ඇවිල්ලා ඇති නේද?
ඒක ගන්න මොනාද පෙන්නන්න ඕන ලියවිලි?
තව කරන්න වැඩ මුකුත් තියෙනවද?
මාස තුනකින් පොත ආවා මගේ නමට හැදිලා.
දැන් මගේ නම්බර් ප්ලේට්ස් කච්චේරියට ඇවිල්ලා ඇති නේද?
ඒක ගන්න මොනාද පෙන්නන්න ඕන ලියවිලි?
තව කරන්න වැඩ මුකුත් තියෙනවද?
