bike trip

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan colombo indala bike akakin yanna puluwan dura tiyana tan monada,bik akakin trip akak yanna asai ath yanna kohada kiyala hita ganna baha
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇල්ල පැත්තත් හොදයි මචන් :) ලගදිනම් ගියා Ella Devil's stairs හරහා.ඒ පැතිත් හොදයි :)




     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    [/SIZE][/B][/CENTER]
    මේක තනිකරම Supermoto Bike වලින් යන Enduro ගමනක්නෙ...:oo: මමනම් මලාට මගෙ Bike එක මේ වගේ පාරකට දාන්නෙ නැහැ...:no::no:
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    234
    43
    Bike eke trip yanna monawada ban hitha hita inne .. api bike padina kaale bike walin giyapu nathi tanak naa,, nuwaraeliya , Matara, Galle , Rathnapura, Matale ..etc.. bike eke yanakota tiyena nidahasa gana matak wenakota aaith yanna asai
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක තනිකරම Supermoto Bike වලින් යන Enduro ගමනක්නෙ...:oo: මමනම් මලාට මගෙ Bike එක මේ වගේ පාරකට දාන්නෙ නැහැ...:no::no:
    අපේ ගමෙත් පාරවල් ඔහොම තමා සින්හලයෝ :baffled: අමුතුවෙන් ඕවගෙ යන්න ඕන්නෑ :yes: