Bike Tyre Help!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    mrf-nylogrip-zapper-y.jpg

    මචන්ලා මෙන්න මේවගේ කට්ට තියන ටයර් එකක් ඒකේ මාක් කරලා තියන පැත්තට නැතුව අනිත් පැත්තට කරකැවෙන්න හයිකලොත් ප්‍රශ්නයක් වෙයිද?

    ම‍ගෙ පිටිපස්සෙ ටයර් එක පොඩ්ඩක් පැත්ත ගෙවෙනවා.අනික් පැත්ත දාන්න කියලා බැලුවෙ.

    Thanks.

    දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න.;)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මටත් ඔය වැඩේම උනා. MRF ටයර් එකක් දැම්ම 5000ක් දුවනකොට එක පැත්තක් ගෙවුන. :baffled:
    දැම්ම අනිත් පැත්ත. දැන් ඒ පැත්තත් සැහෙන්න ගෙවිල.:baffled:
    ඕකෙන් මටඋන එකම අවුල 30000 ක් පදින්න පුළුවන් ටයර් එක 15000 - 20000 විතර මාරුකරන්න වෙන එක. :oo:
    මටනම් පදින කොට ලොකු වෙනසක් තේරුනේ නෑ.:no:
    වෙන කරන්න දේකුත් නෑ.:dull:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    :nerd:

    :nerd:

    මටත් ඔය වැඩේම උනා. MRF ටයර් එකක් දැම්ම 5000ක් දුවනකොට එක පැත්තක් ගෙවුන. :baffled:
    දැම්ම අනිත් පැත්ත. දැන් ඒ පැත්තත් සැහෙන්න ගෙවිල.:baffled:
    ඕකෙන් මටඋන එකම අවුල 30000 ක් පදින්න පුළුවන් ටයර් එක 15000 - 20000 විතර මාරුකරන්න වෙන එක. :oo:
    මටනම් පදින කොට ලොකු වෙනසක් තේරුනේ නෑ.:no:
    වෙන කරන්න දේකුත් නෑ.:dull:

    මගෙත් MRF තමා.මම දැන් 18 දුවලා තියනවා.තාම අලුත් වගේ.වැස්ස අඩු දවස්වල දාලා බලන්න ඕනෙ මොකද වෙන්නෙ කියලා.නැත්නම් බෙල්ල කඩාගන්න වෙයිද දන්නෑනෙ.
    Thanks මචන්..

    අනිත් පැත්ත දැම්ම brek ගහනකොට පොඩ්ඩක් ලිස්සන්න බලනවා.. වෙන අවුලක් නෑ

    Thanks මචන්..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මගෙත් MRF තමා.මම දැන් 18 දුවලා තියනවා.තාම අලුත් වගේ.වැස්ස අඩු දවස්වල දාලා බලන්න ඕනෙ මොකද වෙන්නෙ කියලා.නැත්නම් බෙල්ල කඩාගන්න වෙයිද දන්නෑනෙ.
    Thanks මචන්..

    මචන් උබේ බයික් එක මොකද්ද?
    :rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wassaka, mada godaka wage paddot wenasak terei..... kelaaaagena gihin break gahanna epa. wena aulak naha...