Bike vibrating

Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    මගේ බයික් එක Discovery 100.. එකේ speed එක 50 පැනපු ගමන් bike එක ගැස්සෙන්න(වෙවුලන්න) පටන් ගන්නවා ඒ මොකද කියල කවුරු හරි දන්නවද...? මගෙ යාලුවගෙ බයික් එකත් Discovery 100 එකක්, එත් එකේ එහෙම අවුලක් නෑ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bike gena nan danne bro but oke wheel balance da?out wunama tamai speed yankota vibrate wenne...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Nikamata engine mount tika burul welada balanna macho. Nathnam anith aya kiyapuwa poddak balawaganna.:yes: