bikers breaking news - on light

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    හෙට සිට ලන්කාවත් onlight !!!!:yes::yes::yes::love:


    1175282_263512803805133_1941998818_n.jpg


    හෙට සිට දහවල් කාලයේ ත් යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු දල්වන්න – පොලීසිය

    හෙට සිට දහවල් කාලයේ ත් යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු (Headlights) දල්වාගෙන ධාවනය කරන ලෙසට පොලීසිය බස්නාහිර පළාතේ යතුරු පැදි කරුවන්ගෙන් ඉල්ලා සිටී.

    පොලීසිය සඳහන් කළේ, යතුරු පැදි අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බව ය.

    විදෙස් රටවල ද මෙම ක්‍රමය අනුගමනය කරන බව පොලීසිය පැවසීය.

    අත්හදා බැලීම සාර්ථක වුවහොත් එය නීතිගත කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසී ය.



    බයික් පදින හැමෝම මේක අනුගමනය කරන්න. ආරක්ශාවට කෙලින්ම බලපාන දෙයක් මේක. ලන්කාවෙ ගොඩක් බයික් ඇක්සිඩන්ට් වෙන්නෙ කෙලින්ම head to head. හේතුව වෙන්නෙ ලොකු වාහන වලට පොඩි බයික් සමහර වෙලාවට පේන්නෙ නෑ.

    examples for no headlights
    :sorry:

    y61c.jpg

    xa58.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    ithin ban head light gahuwa kiyala dawalta bike unva penavada anith vahana vala unta

    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ooka polisiye thawath uppara wattiyak.polise karayo pare issara ha innawanam ape bike karayo light gahala kiyanawa ethakota double iri ehema kapanne nathuwa kattiya shape eke yanawa . eka nawath thnana karana moda wadak oya.yako api light nimala hari kiyanawa yako police ballo issaraha innawa kiyala
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:

    කතාව ඇත්ත මචන්...මාත් අද පාරේ යද්දී ඕක බැලුවා...ඔන්ලයිට් බයික් ඈත තියාම හොදට කැපිලා පේනවා.ලයිට් නැති ඒවා පේනවා හොරයි..නිදිමතේ එන එකෙකුට කොහොමත් පෙන්නේ නෑ එතකොට..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rolleyes::rolleyes::rolleyes:

    අත්දැකීමෙන් කියන්නෙ. මගේ තියන bike එකත් onlight එකක්. ඔෆ් කරන්න බෑ. එකෙ යනකොට නම් බස් කාරයොත් අයින් කරගන්නව :P:love:

    උන් දන්නවා ඇති උඹේ නම Speed Malli කියලා :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    තාම නීති ගත කරලා නැහැ..

    :rolleyes::rolleyes:

    නිතිගත වෙන්න ඕනෙ නෑ. දවල්ට ඔෆ් කරන් යන්න කියල නිති නෑනෙ. තමන්ගෙ ආරක්ශාවට නිති එනකන් ඉන්න එපා
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43

    මචෝ ස්පීඩ් මල්ලි...

    උබත් කතරගම ගිය සෙට් එකේ එකෙක්ද?
    උඩ දාල තියන ෆොටෝ එක නිසා ඈහුවෙ බොල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    :rolleyes::rolleyes:

    නිතිගත වෙන්න ඕනෙ නෑ. දවල්ට ඔෆ් කරන් යන්න කියල නිති නෑනෙ. තමන්ගෙ ආරක්ශාවට නිති එනකන් ඉන්න එපා

    :rolleyes:එහෙනම් ටයිටල් එකට :angry: දැම්මේ මොකෝ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    දැන් මොන රටේද බන් ඕක පාවිච්චි කරන්නේ?

    ඇයි බන් ජපානෙ. බලපන් ජපන් බයික් ඔක්කොම ලයිට් ඔන් කරන් යන්නෙ කහනවට නෙවෙ. ඔෆ් කරන්න බැරි හින්ද :love:. euro එව්වත් එහෙම තමා. ඉන්දියන් වල තමා ඔෆ් කරන පුලුවන්:rolleyes:. සමහර රටවල ඔෆ් කරන් ගියොත් දඩ ගහන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    මචෝ ස්පීඩ් මල්ලි...

    උබත් කතරගම ගිය සෙට් එකේ එකෙක්ද?
    උඩ දාල තියන ෆොටෝ එක නිසා ඈහුවෙ බොල

    ;)
    නෑ නෑ මම ගියේ නෑ. ඉලග පාර යන්න බලන්න ඕනෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    :lol::lol::lol:

    title is "bikers breaking news !!!"

    කොහෙවත් මම නිති ගත කරා කියල දැම්මෙ නෑනෙ. :rolleyes: :rolleyes:

    title is :angry:"bikers breaking news !!!"


    ඉතින් ඕකට කැමතිනම් මොකෝ :angry: icon එක දැම්මේ?:rolleyes: