ෂෝයි බල්ලා බන්..ඔකුන්ගේ වර්ගේ මොකක්ද?![]()
chiwawa බ්‍රීඩ් එකේ බල්ලෙක් ඔය.
ඕකුන්ගේ ජාති දෙකක් එනවා ෆර් එක දිග ඇන්ඩ් ෆර් එක කොට උන්.
ඕකුන්ගේ කටේ සද්දේ මාරයි.
බුරන්න ගත්තාම පලාතේ ඉන්න බෑ ඔලුව රිදෙනවා පැලෙන්න තරම්.
හයි පිච් බාර්ක් එකක් තියෙන්නේ උන්ගේ.
මෙලෝ රහක් නෑ.
ට්‍රේන් කරන්න ලේසි බ්‍රීඩ් එකක්.
හොදට තේරෙනවා කියන දේ.
පන්ඩිත බ්‍රීඩ් එකක් ඕකුන්.
ඇගේ තරමට වැඩ කරන්න දන්නේ නෑ ඕකුන්.

hoda wede une podi keriyata. .matath dirawanne na ban me podi hichchi ballo chik chik gana eka. .
pomanarian ewwoth a wage thamaine
GS rockS!![]()

නෝටි බබා;20433476 said:අඩෝ ගනන් කොහොමද මෙයාලගෙ?
සැර පාටයි.
ගෙදර ආරක්ශාවට හොදයි.
කෝ මේ Dr.Amdan?????
hoda wede une podi keriyata. .matath dirawanne na ban me podi hichchi ballo chik chik gana eka. .
pomanarian ewwoth a wage thamaine
GS rockS!![]()

පව් බන් thread එක දාපු එකා![]()

ෂෝයි බල්ලා බන්..ඔකුන්ගේ වර්ගේ මොකක්ද?![]()

ඔය ජාතියෙ බල්ලන්ට හැදෙන ලෙඩ මොනාද?... හදා ගන්න ලේසිද ?