Bill books 10 ක් ප්‍රින්ට් කරගන්න ඕනි. A4 portrait size. Bills 2 ක් එනවා A4 portrait page එකට.
2 copies තිබ්බ නම් ඇති. 1st copy එකේ පසු පිටේ විස්තර ටිකක් print වෙනවා. අනිත් එකේ ඕනි නැහැ. 1st copy එක Customer ට යනවා. අනිත් එක book copy එක. Carbon papers නැතුව Normal paper එකේ, One color වගේ print කරන්න බැලුවෙ. Printing rates අඩු දන්න කියන තැන් තියෙනව නම් කියන්න.