Bill Format Editable - බිල් ෆෝමැට් එකක්
කවුරුහරි ගාව තියෙනවනම් මට දෙනවද බිල් එකක ෆෝමැට් එකක්...
මට මගේ විස්තර දාලා එඩිට් කරගන්න ඕන...
මම ගූගල් කරලා බැලුවා.. හරියන එකක් සෙට් උනේ නැහැ..
A4 භාගයක් හරි කාලක් හරි කමක් නැහැ.. ගොඩක් ලොකු වෙන්න ඕන නැහැ..