Bill Format Editable - බිල් ෆෝමැට් එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Bill Format Editable - බිල් ෆෝමැට් එකක්

    කවුරුහරි ගාව තියෙනවනම් මට දෙනවද බිල් එකක ෆෝමැට් එකක්...
    මට මගේ විස්තර දාලා එඩිට් කරගන්න ඕන...
    මම ගූගල් කරලා බැලුවා.. හරියන එකක් සෙට් උනේ නැහැ..

    A4 භාගයක් හරි කාලක් හරි කමක් නැහැ.. ගොඩක් ලොකු වෙන්න ඕන නැහැ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බිල් ෆෝමැට් ඔය ඕනා තරම් තියෙන්නේ බං ගූගල් දෙයියන්ගෙන් අහපන්කෝ...... :D