Bill Gates ගේ_රහස්

Street Fighter

Well-known member
  • bill_daugther.jpg


    :love::love::love:


    6+
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකෙ ලියල තියන කරුණු වලින් 50% ක් විතර බොරු බං

    :yes::yes: BASIC පරිගණක භාෂාව ගේට්ස්ගේ සොයාගැනීමක් නෙමෙයි. මිනිහ කරේ ලැන්ග්වේජ් එකේ පොඩ් වෙනස්කම් එක්ක ඇල්ටෙයාර් වලට හරියන විදියෙ කම්පයිලර් එකක් ලියපු එක විතරයි.

    061119-completed_altair_1974.jpg


    Pirates of the Silicon Valley ෆිල්ම් එකේ ඇපල් මයික්‍රොසොෆ්ට් සමාගම් දෙකේ ආරම්භය ගැන හොඳට විස්තර කරනව. මේ දෙකේම ඉතිහාසය අපි හිතන තරම් ලස්සන නෑ. මුන් දෙන්නම එක්තරා විදියක කොල්ල කාරයො දෙන්නෙක්. :):) Xerox ඉංජිනේරුවො මුලින්ම GUI සංකල්පය ඉදිරිපත් කරාට Xerox සමාගමට ඒකාලෙ ඒකෙ වටිනාකම තේරුනේ නෑ. Xerox ගෙන් ස්ටීව් හොරකන් කරා ස්ටීව් ගෙන් බිල් හොරකං කරා.

    මේ ෆිල්ම් එකේ ස්ටීව් ජොබ්ස්ම එක තැනකදි කියන කියුමක් තියෙනව.

    Good Artists Create. Great Artists Steal.




     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    පට්ට බොරු තොගයක් නෙහ් කොටල තියෙන්නෙ :lol: