Bill Gates පරාදයි

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවේ උන් දන්නේ කාගේ හරි ශාරීරික ලක්ෂණයක් දැකල එකට මොකක් හරි වචනයක් කියන්න විතරයි.

    කෙනෙක්ව ආදර්ශයට අරන් තමන්ගේ ජිවිතේ සකසා ගන්නේ කොහොමද කියලා අදහසක් නැහැ.
    හා හා උබ පුක නොදී හිටපන් :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒ කියන්නේ කෝටි 1371000 නේද. :dull:
    මෙයාලගේ ලමයි එහෙම දිව්‍යලෝකේ ගියා වගේ ඇති. :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මයික්‍රොසොෆ්ට්ලගේ හොර කොපි ටික(OS, IDE) සල්ලි කලානම් මුන් ඔක්කොම කැලේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ කියන්නේ කෝටි 1371000 නේද. :dull:
    මෙයාලගේ ලමයි එහෙම දිව්‍යලෝකේ ගියා වගේ ඇති. :)

    "0.014050922 පද්ම" හරියටම කිව්වොත්. ඒක් කෝටි කෝටියටත් පස්සේ මේක එන්නේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    20375992_744788155703236_938563700114118957_n.png
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Dan aaye bill gates udta awith neda..

    Amazon kaaryanm hena kuna lu... Bill wage charity walata ehema wiydam karn naalu.. Lll