Bill Gates පරාදයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට


    2273-465x279.jpg


    ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් 'ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.

    'ෆොර්බ්ස්' සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)'ඇමසන්' සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.එම සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ


    BBC
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තට්ටයා නිකම් රෝන්ග් ටර්න් එකේ ත්‍රී ෆින්ගර් වගේ :dull:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තට්ටයා නිකම් රෝන්ග් ටර්න් එකේ ත්‍රී ෆින්ගර් වගේ :dull:


    ලංකාවේ උන් දන්නේ කාගේ හරි ශාරීරික ලක්ෂණයක් දැකල එකට මොකක් හරි වචනයක් කියන්න විතරයි.

    කෙනෙක්ව ආදර්ශයට අරන් තමන්ගේ ජිවිතේ සකසා ගන්නේ කොහොමද කියලා අදහසක් නැහැ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නිලවශයෙන් ධම්මික පෙරේරා

    නිල නොවන වශයෙන් මහින්ද රාජපක්ෂ

    මහ බැන්කුවේ හොරූ කෝ පකෝ...

    රවී එයාර්ලන්කා කාපු එවා කෝ පකෝ...
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113