Bill Gates' daughter marries Egyptian fiance

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,983
    5,282
    113
    තොටිල්ලේ
    Jennifer Gates, daughter of Microsoft founder Bill Gates, married her Egyptian-American equestrian fiance Nayel Nassar in a $2 million Muslim ceremony in New York at the weekend.

    The medical student, 25, wed Nassar at her 50-hectare horse farm in North Salem on Saturday, a day after they reportedly exchanged vows in a smaller Muslim ceremony.

    For the ceremony, Gates wore a long-sleeved lace gown which was reportedly custom-made by Vera Wang. She wore her hair loose with a long veil and carried a white bouquet.

    Nassar wore a simple three-piece tux, with white flowers to match Gates' bouquet pinned to his lapel.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    40151513104_5673e27fa9_n.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,868
    152,610
    113
    ඇයි ජෙනිෆර් මට එහෙම කළේ ඔයා. මං ඔයා ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියද? ඇයි ජෙනිෆර්, ඇයි මං ඔයාට හොද මදිද? ජෙනිෆර්ර්‍....................................................... 😢😭😭😭😭😭😭😭😭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,908
    198,178
    113
    Colombo, Sri Lanka
    ඇයි ජෙනිෆර් මට එහෙම කළේ ඔයා. මං ඔයා ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියද? ඇයි ජෙනිෆර්, ඇයි මං ඔයාට හොද මදිද? ජෙනිෆර්ර්‍....................................................... 😢😭😭😭😭😭😭😭😭
    ඇඩෝව් දුෂ්ටයා .......... :frown::frown:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,868
    152,610
    113
    ඇඩෝව් දුෂ්ටයා .......... :frown::frown:
    කිමෙක් ද මිතුර? ඇය ඔබටත් පොල්ලක් තබා මාරු වී තිබේද? මා සිතා සිටියේ ඇය ආදරය කළේ මා හට පමණක් ය කියාය. අහෝ! මාගේ ආදරයෙන් මුසපත් වූ වෘෂභ සිත. :(
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,908
    198,178
    113
    Colombo, Sri Lanka
    කිමෙක් ද මිතුර? ඇය ඔබටත් පොල්ලක් තබා මාරු වී තිබේද? මා සිතා සිටියේ ඇය ආදරය කළේ මා හට පමණක් ය කියාය. අහෝ මගේ ආදරයෙන් මුසපත් වූ වෘෂභ සිත. :(
    දෙන්නට බැස්ටිය හම්බ උනා වගේ මචෝ .....:-(
    මට එයාගේ ගෙදර තිබුණු Windows 98 දාලා තිබුන පරණ PC එකත් දෙන්නම් කිව්වා... :-(

    අපරාදේ @hodakolla වත් මේ වින්නැහියට ඇදලා ගන්න තිබ්බනං මරු...... 😌
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,868
    152,610
    113
    දෙන්නට බැස්ටිය හම්බ උනා වගේ මචෝ .....:-(
    මට එයාගේ ගෙදර තිබුණු Windows 98 දාලා තිබුන පරණ PC එකත් දෙන්නම් කිව්වා... :-(

    අපරාදේ @hodakolla වත් මේ වින්නැහියට ඇදලා ගන්න තිබ්බනං මරු...... 😌
    :( :( :( 😪😢

    • Sad
    Reactions: NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි ජෙනිෆර් මට එහෙම කළේ ඔයා. මං ඔයා ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියද? ඇයි ජෙනිෆර්, ඇයි මං ඔයාට හොද මදිද? ජෙනිෆර්ර්‍....................................................... 😢😭😭😭😭😭😭😭😭

    oya ithin mata kyna ewata thama puthi :lol: :lol: :lol:

    අපරාදේ @hodakolla වත් මේ වින්නැහියට ඇදලා ගන්න තිබ්බනං මරු...... 😌

    onna balapn bumikampawak awath mun mawa adala ganwane :lol::lol::lol: