Bill System using Python - Dict & List

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,696
    98,724
    113
    syllabus ekak cover karanawa kiyala basic fundamentals nathuwa. aduma gane variable walata 'snake_case' wath na. :shocked:
    ඒව නන් නෝටිස් කරේ නෑ මාත්. හිටපන් හෙට හරියටම බලන්නන් ඔය රජයෙන් දෙන ගයිඩ් වල ඕක තියෙනවද කියල.
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අනේ මන්ද. ගුරුවරු නම් මීට වඩා improve වෙන්න ඕනෙ. Indian tutorial වගේ..
    PEP 8 අහලවත් නැද්ද..?
    මාත් හරි ආසයි කියල දෙන්න
    ඉන්න ඉස්සරහට ඒවා ලස්සනට කියා දෙන්නම් පොඩි උන්ට

    කියපු එක හොදයි
    අපි කොහමත් code කරන්නේ එහෙම
    මෙතන මම උත්සහ කරේ concept එක කියල දෙන්න.
    පොඩි උන්නේ තවම.

    උන් දන්නේ නැහැ තවම programming වලින් මොනවද කරන්න පුළුවන් කියල.
    A/L වලට මහා පත Syllabus එකක් නම් තියෙනවා.
    ඒ උනාට usage එක කියල දෙන්නේ නැහැ.

    මම උතසහ කරන්නේ කොහමද programming වලින් වැඩ ගන්නේ කියල කියල දෙන්න.

    කොහම උනත් මතක් කරපු එක හොදයි.
    දිගටම ඉන්න improve වෙන්නම්.

    අලුතින් පොඩි එකක් හැදුව.
    එකත් බලලම යන්න
    Subscribe කරන්නත් අමතක කරන්න එපා.

    Me wage youtube channel wedi wena eka hodai. Deyak igena ganna source wedi wenna one. Passe quality eka hadagnna pulwan. Mulin me wage channel thiyana eka lankawata hodai. Hema side ekakama enna one.
    Good work! (y)
    Proud of you! 🙏
    ගොඩක් ස්තුතියි !
    මොන මගුල කරත් බනින උන් අතරේ මෙහෙම දෙයක් ඇහුවහම තමයි පොඩි මොරාල් එකක් එන්නේ.

    ආයෙත් ස්තුතියි !
    ------ Post added on Aug 27, 2021 at 11:45 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මාත් හරි ආසයි කියල දෙන්න
    ඉන්න ඉස්සරහට ඒවා ලස්සනට කියා දෙන්නම් පොඩි උන්ට

    කියපු එක හොදයි
    අපි කොහමත් code කරන්නේ එහෙම
    මෙතන මම උත්සහ කරේ concept එක කියල දෙන්න.
    පොඩි උන්නේ තවම.

    උන් දන්නේ නැහැ තවම programming වලින් මොනවද කරන්න පුළුවන් කියල.
    A/L වලට මහා පත Syllabus එකක් නම් තියෙනවා.
    ඒ උනාට usage එක කියල දෙන්නේ නැහැ.

    මම උතසහ කරන්නේ කොහමද programming වලින් වැඩ ගන්නේ කියල කියල දෙන්න.

    කොහම උනත් මතක් කරපු එක හොදයි.
    දිගටම ඉන්න improve වෙන්නම්.

    අලුතින් පොඩි එකක් හැදුව.
    එකත් බලලම යන්න
    Subscribe කරන්නත් අමතක කරන්න එපා.

    උගන්නන්න කලින් ඉගෙන ගන්න.. ඔයා කරන්නෙ entertainment series එකක් නෙමේනෙ. එහෙමනම් ටික ටික improve වෙන්න තිබ්බ.
    variable a,b කියල හදන්නෙ නැතුව හරියට naming convention කියල දෙන්න.
    ඉස්සෙල්ලා දැනුමෙන් improve වෙන්න පස්සෙ උගන්නන්න.
    දැනුම නෙමේ විඩියෝ කොලිටි එක ටිකටික improve කරගන්න.
     
    • Like
    Reactions: wkmalitha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම මේ චෑනල් එකේ සමහර විඩියෝ බලලා තියෙනවා.. හොදයි වෑඩේ.. කොහෙන් හරි පටන් ගන්න ඕනේ නේ. ඉස්සරහට තව හොදට කරන්න පුලුවන් වෙයි. සෑහෙන්න උපදෙස් ගන්න පුලුවන් වෙයි මේකේ ඉන්න අයගෙන්
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    උගන්නන්න කලින් ඉගෙන ගන්න.. ඔයා කරන්නෙ entertainment series එකක් නෙමේනෙ. එහෙමනම් ටික ටික improve වෙන්න තිබ්බ.
    variable a,b කියල හදන්නෙ නැතුව හරියට naming convention කියල දෙන්න.
    ඉස්සෙල්ලා දැනුමෙන් improve වෙන්න පස්සෙ උගන්නන්න.
    දැනුම නෙමේ විඩියෝ කොලිටි එක ටිකටික improve කරගන්න.
    පැහැදිලියි කියන්න හදන දේ,

    අවුරුදු 5ක් තිස්සේ A/L උන්ට උගන්නන්නේ, ඒ ටිකට දැනුන දෙයක් තමයි පොඩි උන් හරිම කම්මැලියි වැඩේට,
    ගොඩක් උන්ට ඕන බොහොම ලේසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම හොයන්න.
    මේ වගේ coding concept එකක් ඉගෙන ගන්න හරිම අකමැතියි උන්.
    මගෙන් ඉගෙන ගන්න උන් බොහොම ආසාවෙන් Python කරනවා.
    උන්ට මූලික ගණිතමය හැකියාවත් උගන්නන ගමන් තමයි හැමදේම කරන්නේ.
    උන්ගේ හැකියාව හදන්න ඕන a, b වල ඉදන්,
    code එක සංකීර්ණ වෙන තරමට තමයි උන්ට තේරෙන්නේ එහෙම a,b දාගෙන වැඩේ කරන්න අමාරුයි කියල.

    එතකොට ගොඩක් දරුවෝ වැඩේට මාත් එක්ක සෙට් වෙනවා.
    ඇත්තටම මම කරන්නේ java , hibernate වැඩ.

    ඒ නිසා එකපාරටම A/L උන්ට සංකීර්ණ වෙන්න බැහැ.
    හිමිහිට ඕන improve කරන්න.

    ඔය උන්ට උගන්නන ගමන් හදපු video ටිකක්.
    youtube එකටම කියල වෙනමම හදපුව නෙමෙයි.

    ඔයාල වගේ කට්ටිය ඕන වෙනවා පොඩි උන්ව හදන්න.
    මොකෝ දැන් ඉන්න ගොඩක් උන් මෙච්චර කැපවීමෙන් ඉගෙන ගන්න ආස නැහැ.

    උන්ට ආසාව ඇති කරන්න ඕන මොනවද මේවයින් කරන්න පුළුවන් කියල.
    කොහමද හිතන්නේ කියල

    වැඩේ දිගටම කරගෙන යනවා
    අඩු පාඩු කියන හැමෝටම ගොඩක් තුති !

    ඔය මචන් AL අයට කරන එකක් සිලබස් එක කවර් කරනව ඇත්තෙ.
    හරියටම හරි මචං,
    A/L උන්ට මිට වඩා දෙන්න ගියොත් උන් ICT කරන එක අතහරිනවා.
    ගොඩක් උන් එන්නේ ආ ICT පට්ට ලේසියිනෙ කියාගෙන.
    Decimal Value එකක් Binary කරනකොටම ගොඩක් උන් හැලෙනවා.

    ගිය අවුරුද්දේ (2020) 35000 කට ආසන්න ප්‍රමාණයක් A/L ICT කරලා තියෙනවා.
    එකෙන් 9000 කට වැඩි ප්‍රමාණයක් Fail.
    A තියෙන්නේ ලංකාවටම 846.

    ඔන්න ඕකයි තත්වේ.
    ------ Post added on Aug 27, 2021 at 3:03 PM

    මම මේ චෑනල් එකේ සමහර විඩියෝ බලලා තියෙනවා.. හොදයි වෑඩේ.. කොහෙන් හරි පටන් ගන්න ඕනේ නේ. ඉස්සරහට තව හොදට කරන්න පුලුවන් වෙයි. සෑහෙන්න උපදෙස් ගන්න පුලුවන් වෙයි මේකේ ඉන්න අයගෙන්
    අඩෝ තුති බං !
    මුලින් හැම මගුලම ඔකේ දැම්ම
    දැන් දැන් ටිකක් හිමිහිට වැඩේ කරගෙන යනවා
    ------ Post added on Aug 27, 2021 at 3:04 PM
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පැහැදිලියි කියන්න හදන දේ,

    අවුරුදු 5ක් තිස්සේ A/L උන්ට උගන්නන්නේ, ඒ ටිකට දැනුන දෙයක් තමයි පොඩි උන් හරිම කම්මැලියි වැඩේට,
    ගොඩක් උන්ට ඕන බොහොම ලේසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම හොයන්න.
    මේ වගේ coding concept එකක් ඉගෙන ගන්න හරිම අකමැතියි උන්.
    මගෙන් ඉගෙන ගන්න උන් බොහොම ආසාවෙන් Python කරනවා.
    උන්ට මූලික ගණිතමය හැකියාවත් උගන්නන ගමන් තමයි හැමදේම කරන්නේ.
    උන්ගේ හැකියාව හදන්න ඕන a, b වල ඉදන්,
    code එක සංකීර්ණ වෙන තරමට තමයි උන්ට තේරෙන්නේ එහෙම a,b දාගෙන වැඩේ කරන්න අමාරුයි කියල.

    එතකොට ගොඩක් දරුවෝ වැඩේට මාත් එක්ක සෙට් වෙනවා.
    ඇත්තටම මම කරන්නේ java , hibernate වැඩ.

    ඒ නිසා එකපාරටම A/L උන්ට සංකීර්ණ වෙන්න බැහැ.
    හිමිහිට ඕන improve කරන්න.

    ඔය උන්ට උගන්නන ගමන් හදපු video ටිකක්.
    youtube එකටම කියල වෙනමම හදපුව නෙමෙයි.

    ඔයාල වගේ කට්ටිය ඕන වෙනවා පොඩි උන්ව හදන්න.
    මොකෝ දැන් ඉන්න ගොඩක් උන් මෙච්චර කැපවීමෙන් ඉගෙන ගන්න ආස නැහැ.

    උන්ට ආසාව ඇති කරන්න ඕන මොනවද මේවයින් කරන්න පුළුවන් කියල.
    කොහමද හිතන්නේ කියල

    වැඩේ දිගටම කරගෙන යනවා
    අඩු පාඩු කියන හැමෝටම ගොඩක් තුති !

    හරියටම හරි මචං,
    A/L උන්ට මිට වඩා දෙන්න ගියොත් උන් ICT කරන එක අතහරිනවා.
    ගොඩක් උන් එන්නේ ආ ICT පට්ට ලේසියිනෙ කියාගෙන.
    Decimal Value එකක් Binary කරනකොටම ගොඩක් උන් හැලෙනවා.

    ගිය අවුරුද්දේ (2020) 35000 කට ආසන්න ප්‍රමාණයක් A/L ICT කරලා තියෙනවා.
    එකෙන් 9000 කට වැඩි ප්‍රමාණයක් Fail.
    A තියෙන්නේ ලංකාවටම 846.

    ඔන්න ඕකයි තත්වේ.
    ------ Post added on Aug 27, 2021 at 3:03 PM

    අඩෝ තුති බං !
    මුලින් හැම මගුලම ඔකේ දැම්ම
    දැන් දැන් ටිකක් හිමිහිට වැඩේ කරගෙන යනවා
    ------ Post added on Aug 27, 2021 at 3:04 PM
    පොඩි අවුලකට තියෙන්නේ කලින් සුදානම් වෙලා නෑතිව කරනවා කියලා සමහරක් තෑන් වල දෑනෙන එක. අතරමෑදදී කෝඩ් එක මෑදට රින්ගනවා වගේ හිතෙනවා. තව පොඩ්ඩක් ස්ලොව් වුනා නම් කියලාත් හිතුනා. කොහොම වුනත් 99.999% ම හොදයි මට නම්. ඔය ගාණට උගන්නන ගුරෙක්ගෙන් ගොඩ යන්න ඕනේ එකෙක්ට පුලුවන් වෙන්න ඕනේ..
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    පොඩි අවුලකට තියෙන්නේ කලින් සුදානම් වෙලා නෑතිව කරනවා කියලා සමහරක් තෑන් වල දෑනෙන එක. අතරමෑදදී කෝඩ් එක මෑදට රින්ගනවා වගේ හිතෙනවා. තව පොඩ්ඩක් ස්ලොව් වුනා නම් කියලාත් හිතුනා. කොහොම වුනත් 99.999% ම හොදයි මට නම්. ඔය ගාණට උගන්නන ගුරෙක්ගෙන් ගොඩ යන්න ඕනේ එකෙක්ට පුලුවන් වෙන්න ඕනේ..
    ගොඩක්ම ස්තුතියි ඒ වචන ටිකට
    හදවතටම දැනුනා :love::love::love::love::love::love::love:

    මම කොහමත් සුදානම් වෙලා කරන්නේ නැහැ
    ඒ මොහෙතේ තමයි වැඩ කරන්නේ
    එකයි අවුල
    ඒ ඉතින් මගේ හැටි
    ;-);-);-);-)