Billboard Hot 100

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,231
    45,099
    113
    දැන් english films වගේ english සිංදුත් නැහැ නේද හොඳ ඒවා..1990 න් පස්සේ කොහොමද අාපු සෙට් ඵක..පට්ටම අාතල් ඒ කාලේ..😍
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    https://downloadhousemp3.com/?s=billboard

    සාමාන්‍යයෙන් Bulk එක පිටින් Track බාන සීන් එක මම recommend කරන්නෙ නෑ. හොඳම දේ ඒ මාසෙට අදලා ලිස්ට් එකේ සිංදු මුලින් preview කරලා අහලා ඉන්න එක
    eka nan aththa... uba kohenda machan ekaka track download karanne?
     
    HmNRazor

    Well-known member
  • eka nan aththa... uba kohenda machan ekaka track download karanne?
    මම බාන්නේ Hire Deezer / Tidal සයිට් වලින්
    https://free-mp3-download.net/ ඕක පාවිච්චි කරපන් ඕකේ තියනවා Deezer එකේ තියන track ටික search කරලා ගන්න පුලුවන්. හැබැයි මම බාන්නේ ඕකෙන් නෙමේ මම බාන්නේ වෙනම විදියකට වෙනම ඇප් එකකින්.
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    මම බාන්නේ Hire Deezer / Tidal සයිට් වලින්
    https://free-mp3-download.net/ ඕක පාවිච්චි කරපන් ඕකේ තියනවා Deezer එකේ තියන track ටික search කරලා ගන්න පුලුවන්. හැබැයි මම බාන්නේ ඕකෙන් නෙමේ මම බාන්නේ වෙනම විදියකට වෙනම ඇප් එකකින්.
    e kohomei ..apitath kiyala denna