Binace help

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මචං මම ඉස්සර binance acc එකක් හදලා නිකමං ඇප් එක අයින් කරා දැන් මම අළුතින් acc එකක් හදන්න හැදුවට verify කරන්න දෙන්නෙ නැ මගෙ id passport license මොකකටවත් මම කොහොමද ආයෙ හදාගන්නෙ මගෙ නමටම
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Bybit wage wena exchange ekaka register wela details hariyata liyala thiyaganna. Trading karanna wage nan binance ma ona wenne na. Thawa exchanges thiyanawane. Bybit, huobi, OKX, bingx, kucoin wage
     
    • Like
    Reactions: vali aththa

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    recovery karanna barida
    මට මතක නැ බං මොනවා දාලා හැදුවද කියල කොච්චර try කලත් id එක verify වෙන්නෙ නැ මම කලින් නිකමට හදලා id දාලා තිබිලා ඇප් එක නිකංම uninstall කරා ඒකයි අවුල

    Bybit wage wena exchange ekaka register wela details hariyata liyala thiyaganna. Trading karanna wage nan binance ma ona wenne na. Thawa exchanges thiyanawane. Bybit, huobi, OKX, bingx, kucoin wage
    හැමෝම කරන්නෙ binance නෙ
    ------ Post added on Feb 5, 2025 at 5:00 PM