මොකද කියන්නේ ගුප්පියනේ ජනාධිපති තුමාට මේ Binance එකෙන් ඩොලර් සංචිත විනාශ කරන හැටි කියලා දෙන්නද?
Binance P2P හරහා වෙන්නේ රටේ තියෙන රුපියල් රට ඇතුලේ බැංකු ගිණුම්වල සංසරණය වෙන එක විතරයි. ඩොලර් පිටට යෑමක් හෝ නැවත ලැබීමක් වෙන්නේ නෑමොකද කියන්නේ ගුප්පියනේ ජනාධිපති තුමාට මේ Binance එකෙන් ඩොලර් සංචිත විනාශ කරන හැටි කියලා දෙන්නද?

උබලා හිතන් ඇති Binance කියන්නේ top secret method එකක් කියලා.මොකද කියන්නේ ගුප්පියනේ ජනාධිපති තුමාට මේ Binance එකෙන් ඩොලර් සංචිත විනාශ කරන හැටි කියලා දෙන්නද?

මං දන්නවා කියලා ඔප්පු කරන්න ඇත්ත කතා කරොත් මොනවද ලැබෙන්නේ? මම දන්නවා මම පොර කියන හැගීමක්?බ්ලොක්චේන් ගැන සරලව හරි උබ දන්නවා නම් ඔය කථාව කියන්නෙ නෑ
උඹ මේ කියන දෙයින්ම අපි දන්නවා උබ මේ එකෝ සිස්ටම් එක ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියල. උඹ පොර නෙවේ.මං දන්නවා කියලා ඔප්පු කරන්න ඇත්ත කතා කරොත් මොනවද ලැබෙන්නේ? මම දන්නවා මම පොර කියන හැගීමක්?
බ්ලොක්චේන් රොකට් සයන්ස් කරන් දෑගලුවට වැඩක් නෑ. බයිනෑන්ස් කොයින් එක වෙනයි වෙබ්සයිට් එක වෙනයි. වෙබ් සයිට් එක බ්ලොක් චේන් එකේ නෙවෙයි වැඩ කරන්නේ. වෙබ් සයිට් නැතුව ඇප් නැතුව ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි සීන් එකේ ඉන්න උන්ගෙන් 1% කටවත් කොයින් එකක් ගන්න පුළුවන් ද විකුණන්න පුලූවන් ද? මීට අවුරුදු ගානකට කලින් අපි කඩදාසි කොළ වල ලියාගෙන බිට් කොයින් වොලට් තියං හිටියෙ. ඒත් දැන් ඉන්න උන්ට බයිනෑන්ස් වගේ පැල්ට්ෆොම් එකක් නැතුව ක්‍රිප්ටෝ කියන්නේ හීනයක් තමා. ඔයා ඔය කියන්න හදන දේ පිලිගන්නම් binance වගේ පැට්ෆොම් එකක් 100% බ්ලොක් චේන් එකේ දුවන්න හදපු දවසට.
මං දන්නවා කියලා ඔප්පු කරන්න ඇත්ත කතා කරොත් මොනවද ලැබෙන්නේ? මම දන්නවා මම පොර කියන හැගීමක්?