ඔව් ටැක්ස් නැ ලැබෙන ගාන අඩුයි 1$ - 330 නමුත් ඔහොම ගන්න කොට 1$- 304 to 312මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
ඔව් ටැක්ස් නැ ලැබෙන ගාන අඩුයි 1$ - 330 නමුත් ඔහොම ගන්න කොට 1$- 304 to 312මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
USD > Skrill>your local bankKohomada p2p use karala USD widiyata ganne?
revolute use karanna rate hodayi 324 wageඔව් ටැක්ස් නැ ලැබෙන ගාන අඩුයි 1$ - 330 නමුත් ඔහොම ගන්න කොට 1$- 304 to 312
ehema ganna puluwan hinda thama yakoo me kiyanneමෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
තැන්ක්ස් මචෝ - මම දැන් වෙන ක්රමේකට ගන්නවා කෙලින්ම අතට (උන්දියල් නෙමේ )revolute use karanna rate hodayi 324 wage
------ Post added on Jan 9, 2024 at 12:17 PM
komada masge meතැන්ක්ස් මචෝ - මම දැන් වෙන ක්රමේකට ගන්නවා කෙලින්ම අතට (උන්දියල් නෙමේ )
USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?ඉතින් කොහොමත් ඔයා USD විදිහට හොයන සල්ලි USD විදිහටම බැංකුවට ගත්තොත් හම්බකරපු සල්ලි වලට දැනට බදු අය කරන්නෙ නෑ
no.USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?
USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?
------ Post added on Jan 9, 2024 at 1:06 PM
ඒ කියන්නෙ freelancing කරන උන්ටත් tax නැද්ද? Payoneer through dollars ලංකාවෙ බෑන්ක් එකට ගන්න උන්ට?
එතකොට exchange rate එකෙන් වෙන පාඩුවට වඩා ටැක්ස් ගෙවන එක ලාබයි.මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?