Binance එකේ USDT සෙල් කරන්න පුලුවන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    Binance එකේ ලාභ තියාගෙන USDT සෙල් කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ අපිට එක ගානකට මෙච්චරක් USDT එකෙක් දෙනවා අපි ඒ ගානම එකක් රුපියල් 5ක් වගේ ලාභ තියාගෙන විකුනනව. එහෙම පුලුවන්ද?

    එහෙම විකුනන්න පුලුවන් ලංකාවෙන් ගන්න උන්ට විතරද?
    ලොකු ඉල්ලුමක් තියේද USDT වලට?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    කොයින් බේස් එකෙන් අරන් බයිනෑන්ස් එකේ සෙල් කරාම ලාභයි
    නෑ මම අඳුරන වෙන එකෙක් දෙන්නම් කිව්ව ඩිරෙක්ට්. ඌ කිව්ව විකුනන ගානට වඩා අඩුවෙන් දෙන්නම ගානක් තියාගෙන විකුනපන් කියල. ඒක කරන්න පුලුවන් දෙයක්ද කියල බැලුවෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    නෑ මම අඳුරන වෙන එකෙක් දෙන්නම් කිව්ව ඩිරෙක්ට්. ඌ කිව්ව විකුනන ගානට වඩා අඩුවෙන් දෙන්නම ගානක් තියාගෙන විකුනපන් කියල. ඒක කරන්න පුලුවන් දෙයක්ද කියල බැලුවෙ.
    ඔව් p2p එකේ දෙන්නේ හාවෙක් අල්ලලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    ඒ කියන්නෙ මහා ලොකුවට හැමදාම ඕන තරමක් ඒ ගානට සෙල් කරන්න බැරිද?
    ඔවර් ප්‍රයිස් කරාම ඔයාගේ ලන්සුවට ගන් නෑ. මකට් එකේ වැලිව් එකයි අනික් රටවල අයට ගැනිමේ නොගැනීමේ හැකියාව මත වෙනස් වෙනවා. මම නම් අරන් නෑ p2p ඒත් ඕකේ සෙල් කරල තියනවා. මම ෆියැට් ගන්නේ හැකියාව තියන නිසා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    1$ ekakin rs 5i nam laba, rs 500ka labayak ganna rs.35000ka sale ekak karanna ona. loku labayak nethuwa athi eken nam. anith eka p2p unath thahanam lankawe man danna tharamin
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Loku profits ganna loku ganan sell karanna oni. Hodatama adurana ekekgen misak nethiwa direct ganna epa. Godak ewun scam karanne post dala aduwata wikunanawa kiyala
     
    • Like
    Reactions: speedmalli

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    matath kenek set unaa bn... dollars dennam kiwwa mata kemathi widiyata... usdt or skrill, or netteller... tikak kara dara wadak ban, eka nisa echchara pannuwe naa case eka mam nam... uba dena gaththoth kiyahan usdt lankawe nowana ayath sell karanna puluwan da kiyalath binance eka haraha......mam eka thamai danne natte...