Binance ප්‍රශ්නයක් 😁

oxide

Well-known member
  • Jan 30, 2012
    2,269
    1,231
    113
    මේකෙ
    මචංලා..binance ට්‍රේඩිං (futures)වලට බොට් කෙනෙක් හැදුවා laravelවලින්. බඩු වැඩ..පොඩි ප්‍රශ්නයක් තියෙනව..මගෙ us based server එකක් තියෙන්න..ඒකෙන් binace futures block කරනවා. මේක singapore වගේ රටක හොස්ට් කරොත් හරි යයිද? ලෝකල් දුවන්න පුලුවන්..internet ස්ටේබල් නැති ප්‍රශ්න, කරන්ට් යන ප්‍රශ්න තියෙනවනෙ..පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලකො..
     
    • Like
    Reactions: dikmon

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,100
    1,347
    113
    kamatera VPS එක වැඩ (linux)
    Netherlands වගේ දාන්න

    දැන් ඔය bot දුවවන්න හදන්නෙ ඕක backtest කරලා බැලුවාද?
    ------ Post added on Oct 14, 2026 at 7:27 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,100
    1,347
    113
    මං laravel දන්නෑ. Python script වැඩ කරනවා Binance futures. (Kamatera VPS - Netherlands)
    ඇත්ත සල්ලි දාන්න කලින් backtest කරලා බලන්න කොච්චර දුරට හරියනවද කියලා. ගොඩක් strategies වල loss-profit සමාන වෙනවා. Fees කැපුණහම ඉතුරු වෙන දෙයක් නෑ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,615
    741
    113
    United States
    ඔව් මචං, Singapore VPS එකකට දැම්මොත් US block එක නැතිව වැඩ කරන්න ඕනේ, latency එකත් අඩුයි. හැබැයි මුලින්ම පොඩි test එකක් දාලා API එක connect වෙනවද බලලා, API key එකට VPS IP එක whitelist කරලාම live දාන්න.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,269
    1,231
    113
    මේකෙ
    මං laravel දන්නෑ. Python script වැඩ කරනවා Binance futures.
    ඇත්ත සල්ලි දාන්න කලින් backtest කරලා බලන්න කොච්චර දුරට හරියනවද කියලා. ගොඩක් strategies වල loss-profit සමාන වෙනවා. Fees කැපුණහම ඉතුරු වෙන දෙයක් නෑ.
    kamatera VPS එක වැඩ (linux)
    Netherlands වගේ දාන්න

    දැන් ඔය bot දුවවන්න හදන්නෙ ඕක backtest කරලා බැලුවාද?
    ------ Post added on Oct 14, 2026 at 7:27 AM
    කරල බැලුව මචංලා..strategy එකට 100%ම වැඩ..මම ට්‍රේඩ්ස් 20ක් වගේ දාලා බැලුවා.හරියටම වෙලාවට ඕපන් වෙනවා සහ ක්ලෝස් වෙනවා..

    ඔව් මචං, Singapore VPS එකකට දැම්මොත් US block එක නැතිව වැඩ කරන්න ඕනේ, latency එකත් අඩුයි. හැබැයි මුලින්ම පොඩි test එකක් දාලා API එක connect වෙනවද බලලා, API key එකට VPS IP එක whitelist කරලාම live දාන්න.
    මම ලෝකල් දුවද්දි ip එක whitelist කරල දැම්මා..එතකොට වැඩ..cpanel එකේ test ,කරද්දි us based එව්වගෙන් බ්ලොක් කරනව API ඇක්සස්..
    ------ Post added on Oct 14, 2026 at 7:37 AM
     
    • Like
    Reactions: Be_Positive

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,605
    5,267
    113
    මං laravel දන්නෑ. Python script වැඩ කරනවා Binance futures. (Kamatera VPS - Netherlands)
    ඇත්ත සල්ලි දාන්න කලින් backtest කරලා බලන්න කොච්චර දුරට හරියනවද කියලා. ගොඩක් strategies වල loss-profit සමාන වෙනවා. Fees කැපුණහම ඉතුරු වෙන දෙයක් නෑ.
    tawa mona wage bot lada run karanne
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    774
    1,010
    93
    කරල බැලුව මචංලා..strategy එකට 100%ම වැඩ..මම ට්‍රේඩ්ස් 20ක් වගේ දාලා බැලුවා.හරියටම වෙලාවට ඕපන් වෙනවා සහ ක්ලෝස් වෙනවා..
    20 මදි නේද, decimal එකකටවත් accurate ගන්න sample space එක ට්‍රේඩ් 1000 වත් ඔනෙ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,615
    741
    113
    United States
    Bot එක හොඳට වැඩ නම් live දාන්න කලින් Binance testnet එකේ ටික දවසක් දුවවලා බලන්න මචං. Stop-loss එකයි position size එකයි හරියට තිබ්බොත් risk එක ගොඩක් අඩු වෙනවා.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,269
    1,231
    113
    මේකෙ
    20 මදි නේද, decimal එකකටවත් accurate ගන්න sample space එක ට්‍රේඩ් 1000 වත් ඔනෙ.
    මම සෙටප් කරල තියෙන ව්දියට ෂේප් මචං..ලොකු ප්‍රොෆිට් එකක් එන්නෙ නෑ.. 2.5% වගේ හිට් උනාම නවතින්න හදල තියෙන්නෙ..සහ -1.5% වලින් නවතින්න..එතකොට ලොස් එක අඩුයි.දවසට ට්‍රේඩ්ස් 10ක් දාගත්තනම් ඇති

    Bot එක හොඳට වැඩ නම් live දාන්න කලින් Binance testnet එකේ ටික දවසක් දුවවලා බලන්න මචං. Stop-loss එකයි position size එකයි හරියට තිබ්බොත් risk එක ගොඩක් අඩු වෙනවා.
    ඔව් මචන්..දුවල බැලුවා..රිස්ක් එක ගොඩක් අඩු වෙන්න තමා හදල තියෙන්නෙ.කොච්චර උඩට ගියත් 2.5% වලින් ක්ලෝස් වෙන්නයි, පහලට ආවොත් -1.5% වලින් ක්ලෝස් වෙන්නයි හැදුවෙ..long සිග්නල් එක ආපු ගමන් ට්‍රේඩ් එක ඔටෝ වැටෙනවා.. 50mn වලට වැඩි කොයින්ස් විතරයි බලන්නෙ..ඒ ට්‍රේඩ් එක ක්ලෝස් උනාමයි අලුත් එකක් වැටෙන්නෙ..
    ------ Post added on Oct 14, 2026 at 7:55 AM
     
    • Like
    Reactions: Be_Positive

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    478
    520
    93
    මචංලා..binance ට්‍රේඩිං (futures)වලට බොට් කෙනෙක් හැදුවා laravelවලින්. බඩු වැඩ..පොඩි ප්‍රශ්නයක් තියෙනව..මගෙ us based server එකක් තියෙන්න..ඒකෙන් binace futures block කරනවා. මේක singapore වගේ රටක හොස්ට් කරොත් හරි යයිද? ලෝකල් දුවන්න පුලුවන්..internet ස්ටේබල් නැති ප්‍රශ්න, කරන්ට් යන ප්‍රශ්න තියෙනවනෙ..පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලකො..
    VPS 1kd run krnne? Architecture 1 poddk kypnko mchn mt ekk hdgnn oni. APIs monw use klee
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,269
    1,231
    113
    මේකෙ
    VPS 1kd run krnne? Architecture 1 poddk kypnko mchn mt ekk hdgnn oni. APIs monw use klee
    Shared එකක රන් කරේ බන්..හැබැයි ඒක us based නිසා binance බ්ලොක් වෙනවා..ලෝකලි රන් කරන්න පුලුවන්..laravelවලින්.කරේ..binance api.එක use කරන්නෙ..
     
    • Like
    Reactions: dikmon

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,100
    1,347
    113
    කරල බැලුව මචංලා..strategy එකට 100%ම වැඩ..මම ට්‍රේඩ්ස් 20ක් වගේ දාලා බැලුවා.හරියටම වෙලාවට ඕපන් වෙනවා සහ ක්ලෝස් වෙනවා..
    Strategy එක backtest කළාද? පුලුවන් තරම් වැඩිපුර ඒක backtest කරන්න. Backtest එකත් bot එකකින් කරනවා නම්, ඉදිරියට තියෙන candles දිහා බලන්නැතුව analyse කරනවද කියන එක හරියටම බලන්න.
     
    • Love
    • Like
    Reactions: oxide and dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    478
    520
    93
    Shared එකක රන් කරේ බන්..හැබැයි ඒක us based නිසා binance බ්ලොක් වෙනවා..ලෝකලි රන් කරන්න පුලුවන්..laravelවලින්.කරේ..binance api.එක use කරන්නෙ..
    mathematical analys witrd bot 1 use wenne? prompt 1 khomd dunne brother?
     
    • Love
    Reactions: oxide

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    774
    1,010
    93
    මේක test network එකේ මාසයක්/එකාමාරක් රන් කරලා අපිටත් result කියන්න. කැමතිනම් bot opensource කරන්න 😁
     
    • Love
    Reactions: oxide