මම binance account එකක් හදලා ඒ අකවුන්ට් එක වෙරිෆයි කරගෙනත් තියෙන්නේ. ඒ ත් අද
HNB bank visa card එක ඇඩ් කරන්න යද්දි ඒක ඇඩ් කරන්න බෑ. මම බැංකුවට කතා කරාම කිව්වා trading flatform වලට එයාලගේ කාඩ් bank accout ඇඩ් කරන්න දෙන්නේ නෑ කියලා. ඔයාල ඇඩ් කරල තියෙන කාඩ් මොනවද? මේක ගැන දන්න කෙනෙක් විස්තරයක් දෙනවද? අපේ බැංක් අකවුන්ට් එකක්වත් ඇඩ් කරන්න බැරිද ?